දිනක්ෂි ,සාරංග එක්ක වේදිකාවේදී නටද්දී සියල්ල බලාසිටියදී දිනක්ෂි වේදිකාවේදී ඇද වැටෙයි.

දිනක්ෂි සහ සාරංග කියන්නේ ලංකාවේ රංගනයට දක්ෂ දෙදෙනෙක් ..මේ දෙන්නා ඇතුළු කලාකරුවෝ පිරිසක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ සංවිධානය කළ “සුපෙම් හැඟුම් ” ප්‍රසංගයට සහභාගී වුණා.එහිදී සාරංගයි දිනක්ෂී නර්තනයක යෙදෙද්දී දිනක්ෂි හදීසියේම බිම ඇද වැටෙනවා.ඒ අවස්ථාව කාගේත් අවදානයට ලක්වුනා.කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා නර්තනය සාර්ථකව නිමා කර තිබෙනවා.මෙන්න එම වීඩියෝව පහතින් නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *