පිරිමින් පිස්සුවෙන් ලිංගිකව හැසිරෙන අවුරුදු 22 සහ 24 වයසැති සුරුපිනියන් ඉන්න බොරලැස්ගමුවේ ගණිකා නිවාසය.

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම සිදුකළ බවයි. එහි සිටි අවුරුදු 22, 24, 25, 26, 30 සහ 36 යන වයස්වල පසුවන කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් කෝට්ටේ, හංවැල්ල, ලුණුගම්වෙහෙර, මට්ටක්කුලිය, මීරිගම, දෙහිගහහේන සහ උඩුගම්පොළ යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි.

සැකකාරියන් සහ සැකකරු අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උපුටා ගැනීම gossiplankasinhala.lk

ලොව වටා තිබු විශාල මුහුදක් හිටි හැටියේ අතුරුදන් වෙයි.

ගෝලීය කාලගුණික විපර්යාසය අද වන විට ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කර තිඛෙනවා.

ඒ හේතුවෙන් අසාමාන්‍ය පාරිසරික වෙනස්කම්වලට ලෝකය ලක්වෙමින් පවතින අතර වියලි කලාප ශීත කලාප බවටත් ශීත කලාප වියලි කලාප බවටත් පත්වෙමින් පවතින ආකාරය එහිදී දැකගත හැකියි.

මේ ඒ අයුරින් කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාවට වඩා විශාල භූමියක පැතිර තිබූ මුහුදක් කාන්තාරයක් බවට පත්වූ විස්මිත කතාවයි.

පහතින් වීඩියෝව බලන්න.

click here

සල්ලි නැති දවසට හිතින් අඬ අඬ බාර් එකේ වැඩ කරලා දැන් නීතී උපාධිය අරගෙන ජිවිතේ ජයගත් මොලිසා.

ජීවිතේට එන ප්‍රශ්නවලට මිනිස්සු මුහුණදෙන විදිය අනුව අපේ අනාගතේ තීරණය වෙනවා කියන්නේ බොරුවක් නෙවෙයි. ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් ඒ දේවල් එක්ක ලැබුණු ජීවිතේ නැතිකරගන්නේ නැතුව කවදාහරි දවසක අරුතක් ඇති ජීවිතයක් ගත කරන එක තමයි හොඳම දේ.

තරුණියක් වුණාම ඒ දේ ගැන තරුණයෙක්ට වඩා හිතන්න ඕනි. මොකද ඔවුන්ට ලොකු වගකීමක් අනාගතයේදී තියෙනවා අම්මා කෙනෙක් විදියට මේ ලෝකේ ලස්සන කරන්න වගේම තමන්ගෙම කියලා දරුවන්ටත් හොඳ දේවල් කියලා දෙන්න.

මේ කතා හැමදෙයක්ම අපි කීවේ ජීවිතේ දුක් ගොඩක් විඳලා මේ වෙද්දි උපාධියක් අරන් ඉන්න තරුණියක් ගැන සමාජජාල ඔස්සේ මේ වෙද්දි කවුරුත් කතාබහ වෙන හින්දා. ඇය නමින් මෙලීසා ලෙයිච්(Meliza Leitch).වයස අවුරුදු 22ක්. ඇයට ජීවිතේ ප්‍රශ්න තිබුණා. ඇයගේ Instagram ගිණුමේ එකතුකරපු ඡායාරූප තරුණයින් සමාජජාල වල හුවමාරු කරගත්තා. මොකද ඇයගේ සරාගී පෙනුමට තරුණියන් ගොඩක් වශීවෙලා හිටපු නිසා.

ජිම් එකට යන්න, සිරුරේ හැඩය ලස්සනට පවත්වාගෙන යන්න ඇය ගොඩක් මහන්සි වුණා. මේ අතරේ ඇය ඉගෙන ගත්තා. ඒ නීති උපාධිය ගැන. මේ වෙනුවෙන් ඇයට වියදම් කරන්න සල්ලි තිබුණේ නෑ, ඇය මේ වෙනුවෙන් සමාජශාලාවක මත්පැන් අලෙවිකරන තැනට නැත්නම් බාර් එකේ සේවය කරන්න පවා කටයුතු කරලා තිබුණා. මොන දේ වුණත් ඇය අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන තිබුණේ නෑ.

ඇය ATM එක ලඟට ගිහින් සල්ලි නැතිව කරන්නේ මොනවද කියලා හිතපු වාර අනන්තයි. නමුත් අද වෙද්දි ඇය ඉහළ තැනකට ගිහින් ඉන්නවා. ඒ නීතිවේදිනියක් විදියට. ජීවිතේට ප්‍රශ්න එන්න පුලුවන්. මිනිස්සු ඔබ ගැන විවිධ කතා කියන්න පුලුවන්. හැබැයි ඒ දේවල් එක්ක පසුබහින්නේ නැතුව තමන්ට හිතෙන දේ එක හිතින් කළානම් මේ ලෝකේ කාටවත් හිසනමන්නේ නැතුව අපිට ජීවත් වෙන්න පුලුවන් කියන දේ ඇය කියලා දුන්නා.

ඇයට මේ විදියට උපාධිය හිමිවෙලා තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ. ඒ කාලේ මේ ගැන කවුරුත් කතා කළේ නැති වුණාට මේ වෙද්දි ඇයගේ ජීවිත කතාව ගැන ගොඩදෙනෙක් කතාවෙන හින්දා තමයි අපි මේ ගැන ඔබට කියන්න හිතුවේ…..

උපුටා ගැනීම citizen.lk

බොහෝ දෙනෙක්ට ගැටළුවක්ව පවතින අත් යට කලුවිමට ප්‍රත්‍යක්ෂ සහනය ලබාදෙන විශ්මිත ස්වභාවික පිළියම් මෙන්න

බොහෝ දෙනෙක්ට ගැටළුවක්ව පවතින අත් යට කලුවිමට ප්‍රත්‍යක්ෂ සහනය ලබාදෙන විශ්මිත ස්වභාවික පිළියම් මෙන්න

බොහෝ දෙනෙක්ට ඇතිවෙන ගැටළුවක් ලෙස අත් යට කළු වීම දැක්විය හැකියි.එමගින් ඔබේ සුන්දර රුපයට අවහිරතාවයක් මෙන්ම ඔබට දැඩි අපහසුතාවයන්ටද මුහුණ පෑමට සිදු වේ.ඒ බැවින් මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා 100%ක් ස්වභාවික ප්‍රතිකර්මයන් කිහිපයක් පහත දක්වා ඇත.

පිපිඤ්ඤා

පිපිඤ්ඤා වලට සමේ අඳුරු පැහැය ඉවත් කර පැහැපත් සමක් ලබාදීමේ හැකියාව ඇත.ඒ වගේම ඔබට පිපිඤ්ඤා දෙහි සමග මිශ්‍ර කරගත හැකියි.දෙහි මගින්ද සමේ ඇති අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු පැහැපත් සමක් ලබාදෙයි.පිපිඤ්ඤා මගින් ඔබේ අඳුරු සම පැහැපත් කර දෙයි.

දෙහි යුෂ පිපිඤ්ඤා යුෂ සමග මිශ්‍ර කර එයට කහ කුඩු ස්වල්පයක්ද එක් කරන්න.දෙහි ඔබ මැරුණු සම ඉවත් කරන අතර පිපිඤ්ඤා මගින් සමට සිසිලසක් ලබාදෙයි.කහ මගින් සම පැල්ලම් නිසා අවපැහැ වීම වලකාලයි.දිනපතා මෙම ප්‍රතිකර්මය සිදු කරන්න.ඒ වගේම පිපිඤ්ඤා රවුම් ආකාරයට කපා අත් යට ඒවායින් ඇතිල්ලිය හැකියි.මීටත් අමතරව ඔබට පිපිඤ්ඤා යුෂ ගෙන අත් යට ආලේප කල හැකියි.

කිරි

අත් යට සමේ අඳුරු පැහැය නැති කිරීමට හැකි විටමින් හා අම්ලයන්ගෙන් අඩංගු වන බැවින් කිරි ඔබේ අත් යට අව පැහැය නැති කිරීමේ ප්‍රතිකර්මයන් සඳහා යොදාගත හැකියි.කිරි,මුදවපු කිරිත් සමග මිශ්‍ර කල විට එය වඩා මෙම ප්‍රතිකාරය සඳහා උපයෝගී වන්නේ ලැක්ටික් අම්ලයෙහි ඇති සම පැහැපත් කිරීමේ ගුණය නිසාවෙනි.

සම පැහැපත් කිරීම සඳහා ප්‍රතිකාරය

අවශ්‍ය ද්‍රවය

කිරි මේස හැඳි 2ක්
පිටි මේස හැඳි 1ක්
මුදවපු කිරි මේස හැඳි 1ක්

ක්‍රමය

සියලුම ද්‍රවය මිශ්‍ර කර තලපයක් ලෙස සදා ගන්න.මිශ්‍රණය අත් යට ආලේප කරන්න.ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා සෝදා හරින්න.
කඩල පිටි යොදාගනිමින් සම පැහැපත් කිරීම සඳහා ආලේපයක් සදා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල පිටි මේස හැඳි 2ක්
දෙහි යුෂ මේස හැඳි 1ක්
යෝගට් මේස හැඳි 1ක්
කහ කැබැල්ලක්

සාදන ආකාරය

සියලුම ද්‍රවය මිශ්‍ර කර තලපයක් සදා ගන්න.සාදාගත් ආලේපය අත් යට ආලේප කරන්න.මිනිත්තු 60ක් පමණ තබා සෝදා හරින්න

මෙම විශ්මිත ආලේපනය මගින් අත් යට පිරිසිදු කර අඳුරු සම ඉවත කර පැහැපත් සමක් ලබාගනීමට හැකියාව ලැබේ.මුල් සති 2ක තුල දිනපතා මෙම ප්‍රතිකාරය සිදු කරන්න.ඉන්පසු සතියට දෙවරක් සිදු කිරීම ප්‍රමාණවත් වේ.

බණ්ඩක්කා කෑවොත් වෙන දේ දැනගන්න කැමතිද? මෙන්න කියවන්න

බණ්ඩක්කා යනු පෝෂණය අතින් විශාල වටිනාකමක් ඇති එළවළුවකි.එහි ඛනිජ,විටමින් වර්ග විශේෂයෙන්ම විටමින් ඊ වර්ග,ඊ1,ඊ2,ඊ6 හා ෆෝලික් අම්ලය අඩංගු වේ.බණ්ඩක්කා වල රසයද මිහිරි බැවින් දිනපතා ආහාරයට එකතු කරගනිමින් ඔබගේ ජීවිතයත් නිරෝගී කරගන්න.

බණ්ඩක්කා කෑමෙන් ඇතිවෙන ප්‍රතිලාභ

1.ඉතා අඩු කැලරි ප්‍රමාණයක් ඇත.ග්‍රෑම් 100ක ඇත්තේ කැලරි 30ක් වැනි අඩු ප්‍රමාණයකි.බර අඩු කරගැනීමේ ක්‍රියාවලීන් වලදීද බණ්ඩක්ක ප්‍රමුඛ ස්ථානයක් ගනී.

2.සංතෘප්ත මේදය හා කොලෙස්ටරෝල් අඩංගු නොවේ.

3.රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කිරීමේ විශේෂ හැකියාවක් බණ්ඩක්කා වලට ඇත.

4.බණ්ඩක්කා වල අඩංගු තන්තු මගින් බඩවැල් වල ජීවත් වන අත්‍යවශ්‍ය බැක්ටීරියා පෝෂණය කරන අතර ශරීරයේ චය අගය සමබල කරයි

5. විටමින් A අඩංගු නිසා සම පැහැපත් කරගැනීමට උපකාරී කරයි.කුරුලෑ වලින් සම ආරක්ෂා කරගැනීමට බණ්ඩක්කා උපකාරී වේ.

6. ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් හා කෙඳි වලින් අනූන නිසා පිළිකා අවදානම අඩු කිරීමේ හැකියාව ඇත.

7. ශරීරයේ ප්‍රතිශක්තීකරණය වැඩි දියුණු කරන විටමින් අඩංගු වන නිසා කැස්සෙන් හා සෙම්ප්‍රතිශ්‍යාවෙන් වැළකිය හැකියි.ඇදුම රෝගයෙන් මිදීමට බණ්ඩක්කා උපකාරී කරයි.

8.බණ්ඩක්කා ෆෝලික් අම්ලයෙන් අනූන නිසා පෙනහළු පිරිසිදු කිරීමට උපකාරී වේ.ෆෝලික් අම්ලය වැදගත් වන තවත අවස්තාවක් නම් ගර්භනී වීමට පෙර කාලය.ඒ කාලයේදී ශරීරය තුල ෆෝලික් අම්ලය අවශ්‍ය ප්‍රමාණයට තිබීම වැදගත් වේ

9.බණ්ඩක්කා වල රුධිරය කැටිගැසීමට හා අස්ථි සෞඛ්‍යට බලපාන විටමින් න අඩංගු වේ.

මවගේ කැමැත්ත මත වයස අවුරුදු 31ක කොල්ලා වයස අවුරුදු 91ක අත්තම්මා කෙනෙකු සමග විවහා වූ හැටි

ආදරයට වයස් භේදයක් වර්ණ භේදයක් වගේම ලිංග භේදයක් නැහැ කියන කතාවේ ඇත්තක් තියෙන බව මේ කියන්න යන කතාවෙන් තේරුම් ගන්න හැමෝටම පුළුවන් වේවි.

වයස අවුරුදු 31ක කෙලි ජෝන් ආදරේ කරන්න පටන් ගන්නවා වයස අවුරුදු 91ක අත්තම්මා කෙනෙකුට. ඇය නමින් මාජුරි මැක්කුල්. ඒ දෙන්නා කියන විදිහට හැමදාමත් ආදරෙන් ඉන්නවලු. කායික ශාරීරික ප්‍රශ්නයක් නැතිව ආදරේ ප්‍රායෝගිකව බෙදා ගන්න දෙන්නටම පුළුවන්ලු.

ඒ විතරක් නෙමෙයි වෙන පෙම්වතුන් වගේ මේ දෙන්නා එළිමහනේ ඇවිදින්න යන්න ලිංගිකව හැසිරෙන්න තරම්ම සුහදයි කියලත් කියනවා.

මේ දෙන්නා මුලින්ම හමු වෙලා තියෙන්නේ 2009 අවුරුද්දේ. පොත් සාප්පුවකදී. එදා දෙන්නා අතර දුරකථන අංක හුවමාරු වෙලා. ඒ කතා බහ දුර දිග ගිහින් තමයි ආදර සම්බන්ධතාවයක් පටන් අරන් තියෙන්නේ.

මේ දෙන්නගේ ආදරේට කෙලිගේ මව සිසිලියාත් එකඟ වෙලා.

” පුතා මට ඇවිත් කිව්වා එයා කෙනෙකුට ආදරෙයි කියලා. සියලුම විස්තරත් කිව්වා. වයස ඇහුවම මමත් පුදුම වුණා. නමුත් ඒ ඔහුගේ ආදරේ. දෙන්නා සතුටින් ඉන්න බව දැනෙනවා. ඇය වයස්ගත කෙනෙක් වුණත් අපිට කැමති වෙන්න සිදු වුණා..” කියලා ඇය එරට මාධ්‍යට පවසා තියනවා.

 

මල්ලි කෙනෙක් බැන්දොත් අක්කලාට ලැබෙන වාසි හා එසේ කිරීම සුදුසුද…?

 

 

අද සමාගජයේ වැඩිහිටියන් හා පොඩිහිටියන් අතර නිතර කතා බහට ලක්වන කාරණයක් තමා මේ වයසින් වැඩි කාන්තාවන් හට පිරිමි පාර්ශවය වැඩි නැබුරුවක් දැක්වීම සරලම කියනවනම් කොල්ලෝ ආස අක්කා පාරක් දන්න නේද?.
 
බොහෝ පිරිමින් (මල්ලිලා) වයසින් වැඩි කාන්තාවන් (අක්කලා) හට හදවතිම්ම ආදරය කරනවා..
 
මේ පිළිබද විවිද පුද්ගලයන් විවිද මත පළකරනවා නමුත් ඒවා මල්ලිලාට සුබ ඒවානම් නෙවෙයි…
 
හොදයි අපි බලමු ගැහැණු ළමයකු ඇයට වඩා වයසින් අඩු පිරිමි ළමයකු හා සම්බන්දයක් පවත්වාගැනීම මගින් ඔවුනට ලැබෙන විශේස වාසි මොනවද කියලා..,
 
1.ඔවුන් සැමවිටම ඔබට ප්‍රමුකස්ථානය ලබාදෙනවා
 
ඔබේ පෙම්වතා ඔබට වඩා වයසින් වැඩිමහලුනම් හොද රැකියාවක් කරන කාර්යය බහුල පුත්ගලයෙක්නම් ඔහු නිතරම හිතන්නේ සේවා ස්ථානයේ ගැටළු ගැන ඔවුනට ඔබ ගැන සිතීමට ඇත්තේ ඉතා කෙටි කාලයක්., නමුත් ඔහු ඔබට වඩා ලාබාල තරුනයකුනම් සෑමවිටම අංක එක වන්නේ ඔබයි ඔහු සෑම විටම ඔබ සමග ඉන්නවා මානසිකව මෙන්ම කායිකව (ලිංගිකව එක්වීමේදී) ඔබ නොසිතු වින්දයක් ලබාදීමට ඔවුනට හැකි වනවා ඔබටත් අවශ්‍ය එයමනේද…?
 
2. ඔවුන් ඔබ වෙනුවෙන් ඉදිරියට පැමිණෙනවා
 
තරුණ ලාබාල පෙම්වතුන් සෑමවිටම ඔබව අගය කරනවා එමෙන්ම ඔබ ඉදිරියේ කපිපෙනිමට ඔවුන් දැඩි ඇල්මක් දක්වනවා
 
3.ඔවුන් ශක්තිමත් වීම
 
වර්තමානයේ තරුණයින් සෑමවිටම සමාජශීලි වේ ඔවුන් අලුත් මිතුරන් හදුනාගැනීමට මෙන්ම නව අත්දැකීම් විදගැනීමට කැමතිය ඔවුන් ඒ අත්දැකීම් ඔබසමගද බෙදා ගන්නවා නමුත් වැඩිහිටි පිරිමින් කැමති නිදහසේ නිඉවසට වී හිදීමට
 
4.ඔවුන් සෑමවිටම සුබවාදියි
 
ලාබාල තරුණයින් නිතරම පාහේ ඔවුනට ලැබෙන කරදර බාදක සියල්ල ගැන සුබවාදීව කටයුතු කරනවා
 
5.ඔවුන් අත්හදා බැලීම් සිදුකරනවා
 
ලාබාල පෙම්වතුන් අලුත් අත්දැකීම් ලැබීමට දැඩි ඇල්මක් දක්වනවා විවිද ලිංගික ක්‍රියා මෙන්ම නව ක්‍රමයන් ඔවුන් අත්හදා බලනවා ඔබටද එය විශාල වින්දනයක් තවද ඔවුන් ගතානුගතික නොවේ
 
වටිනා සංස්කෘතියක් ඇති අප සමාජකට මෙවැනි ක්‍රියාවන් ගැලපෙනවාද…?
 
හොදයි මේ පිළිබද ඔබටත් විවිද අදහස් ඇත., කෙනෙකුට මෙය නිවැරදි වුවත් තවකෙකුට මෙය වැරදි විය හැකිය.
 
ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න
 
යාලුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න

යාපනය පතුල නොපෙන ළිදේ ඇත්ත කතාව මෙන්න බලන්න, මේවා ලෝකෙට මාර්කට් කලොත් අපේ රටත් ඇමරිකාව වගේ වෙයි

යාපනයේ පිහිටි මෙම ලිඳ හරියට ක්‍රමවත් වැඩකට ප්‍රයෝජනයට ගැනීම සඳහා නිසි බලදාරින්ගේ අවදානයක් මෙතෙක් යොමුවී නොමැත ,නාවික හමුදාව කිහිපවරක් මෙම ලිඳ තරණය කර ඇති අතර නමුත් ,එම නිරීක්ෂණ කටයුතු මේ වනවිට නතරවී පවතී ,මේ පිළිබඳව අවදානය යොමු කලොත් රටට හොද අදායම මාර්ගයක් බවට පත්කර ගතහැකි බව නොඅනුමානයි ,මෙම වීඩියෝව ඔබත් නරඹා හැකිතාක් ෂෙයාර් කරන්න ,බලදරියෙකුගේ අවදානය මේ වෙත යොමුව මේ පිළිබඳව ඉතා ක්‍රමවත් අධ්‍යනයක් සිදු වේවියි සිංහල අපි ප්‍රර්ථනා කරමු