100 දෙනෙකුට වැඩිය මාව නිදියහනට ගෙනියන්න හැදුවා.ලොවක් හඳුනන නිලියක් කරපු හෙළිදරව්ව මෙන්න.

පසුගිය දිනක ඉන්දීය වෙබ් අඩවියකට අදහස් පල කරමින් මේ නිළිය කියා සිටියේ හරි අපුරු කතාවක්.ඇය නමින් Sanchita Banerjee.බොලිවුඩ් සිනමාවේ දක්ෂ නිලියක් වන ඇය ත්‍රාසජනක චිත්‍රපටි වලට වැඩි දායකත්වයක් දක්වනවා..ඇය වෙබ් අඩවියට මේවා පවසා තිබෙන්නේ කිසිදු පැකිලීමකින් තොරව.ඇය කියා තිබෙන්නේ තමන් රංගනයෙන් දායක වූ ගීතයක රුප රචානාවක් සඳහා බවත්     නමුත් එම මුදල් නොලැබුණු බවත්ය.

පසුව වෙළඳ දැන්වීමකට සහභාගී වී තිබෙන බවත් එම රංගනයට ඉන්දියානු රුපියල් 1500ක් ලැබුණු බවත්ය.සෙමින් සෙමින් තමන්ගේ රංගන ජීවිතය එලෙස ආරම්භ කර තිබෙනවා..පසුව යම් තැනකට එන විට චිත්‍රපටි අධ්‍යක්ෂක වරුන් සහ ඒ සමග කටයුතු කරනා විට අදික පිරිසකගෙන් විවිද ආකාරයේ යෝජනා පැමිණ තිබෙනවා.ඒ අතර 100ට අධික පිරිසක් ඇය සමග යහන්ගතව සිටීමටද උත්සහ කල බවත් ඇය කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *