ලොවක් හඬවා සිදුවූ සුනාමියේ වසර ගණනාවකට පසු පොළොවෙන් මතු වූ අභිරහස් දේ මෙන්න.

කලකට පෙර පැපුවා නිව්ගිනියාවෙන් සොයාගත් හිස්කබලක්, මෙතෙක් සුනාමියකින් මියගිය බවට තක්සේරු කළ හැකි පැරණිතම මිනිසාගේ විය හැකි බව විද්‍යාඥයෝ පවසති.
මෙම හිස්කබල සොයාගනු ලැබුවේ 1922 වසරේදී ය. එය ‘හෝමෝ ඉරෙක්ටස්’ ආදී මානවයාට අයත් හිස් කබලක් ලෙස මුලින් හඳුන්වා තිබුණි.
කෙසේ නමුත් දැන් විද්‍යාඥයන් පවසන්නේ මෙම හිස්කබල සොයාගත් ප්‍රදේශය මීට වසර 6000කට පෙර සුනාමියකට හසුවී ඇති බව ය.
ඒ අනුව මෙම හිස්කබල එම සුනාමියෙන් මිය ගිය පුද්ගලයෙකුට අයිති එකක් විය හැකි බවට ඔවුහු විශ්වාස කරති.
මෑතකදී ජාත්‍යන්තර විද්‍යාඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් එම ප්‍රදේශය පුරා කරන ලද ගවේෂණයකින් අනතුරුව මෙම නිගමනයට පැමිණ තිබේ.පැපුවා නිව්ගිනියාවේ ‘අයිටපේ’ නගරයට නුදුරින්, හිස්කබල හමුවූ ප්‍රදේශයේ පවතින අවසාදිත පාෂාණ සහ 1998 දී සුනාමියකට හසුවූ එම කලාපයට අයත් වෙනත් ප්‍රදේශයක පාෂාණ මෙම විද්‍යාඥයෝ සංසන්දනය කළහ.

එහිදී තහවුරු කරගනු ලැබූ “භූගෝලීය සමානකම්” මත එම ප්‍රදේශයේ ජීවත් වූ මිනිසා වසර දහස් ගණනක් තිස්සේ සුනාමි උවදුරුවලට මුහුණ දී ඇති බව තීරණය කළ හැකියැයි එම පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය ජේම්ස් ගොෆ් පවසයි.
“මේ හිස්කබල අයිති, ඉතා ඈත අතීතයේ ජීවත් වූ මිනිසා දැනට අප දන්නා පරිදි සුනාමියකින් මිය ගිය පැරණිතම මිනිසා කියල අපි නිගමනය කළා.” ඔහු ප්‍රකාශ කළේය.

අවසාදිත පාෂාණ පරීක්ෂා කිරීමේ දී එහි සංයුතිය සහ පාෂාණ වෛරමක ඇති ඝනකම පිළිබඳව අධ්‍යයනය කෙරෙන අතර එම පාෂාණ අතර සොයා ගත හැකි ක්ෂුද්‍ර ජීවී අවශේෂ පිළිබඳවද සොයා බලනු ලැබේ.
ඉහත කී හිස් කබල හමුවූ පැපුවා නිව්ගිනියාවේ ‘අයිටපේ’ ප්‍රදේශයේ පාෂාණ අතර තිබී සොයා ගත් මුහුදු ක්ෂුද්‍ර ජීවී අවශේෂවලට සමාන නියැදි, 1998 දී සුනාමියට හසුවූ එම කලාපයේ වෙනත් ස්ථානයක පාෂාණ අතර ද තිබී ඇත.
1998 සුනාමියට ගොදුරු වී 2000කට අධික පිරිසක් මිය ගියහ.
සියලු නියැදි කුමන කාලයකට අයිති දැයි නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා ‘රේඩියෝ කාබන්’ පරීක්ෂාව සිදු කර තිබේ.

https://youtu.be/LzBGH7bF6zk

අවුරුදු 10 දී තම දියණිය පිරිමින්ට විකුණා ඩොලර් ගණන් ගන්න පාපතර පියා නිසා අවසානයේ දියණියට වුන දේ.

අවුරුදු 10ක් වයස කුඩා දියණියකගේ නිරුවත විකුණා කන පාපතර පියෙක් ගැන අපට අසන්නට ලැබුනා.ඒ ඉන්දියාවෙන්.තමන්ගේ ආදරණිය දියණිය වයස අවුරුදු 10දි ගණිකා මඩමකට විකුනන්නේ ඩොලර් 700කට.වයස අවුරුදු 13 වන විට ඇය ගැබිනියක් බවට පත් වන්නේ කාමාතුරයන්ගේ ගොදුරට ලක් වීම නිසා.

දරුවා ලැබුණු පසු එම අහිංසක දැරිය එම ස්ථානයෙන් රහසේ පැනල යනවා.ඒ හොඳ ජිවිතයක් ගත කිරීමේ අරමුණින්.නමුත් ඇය පාරේදී තවත් කාමාතුරයන් පිරිසකට ලක් වී අයෙමත් දුෂණයට ලක් වෙනවා.ඔවුන්ගෙන් සල්ලි ඉල්ලන්නේ දරුවාට කිරි පිටි අරන් දීමට.නමුත් ඔවුන් සල්ලි නොදී යනවා.අවාසනාව කියන්නේ දරුවාගේ කුස පිරවීම සඳහා ඇය නැවතත් ගණිකාවක් වීමයි.අවුරුදු 15 වෙදි නැවත ගැබිණියක් වෙන ඇගේ ඒ දරුවා කුසෙදිම මැරෙනවා.නරුම පියා නිසා ඇය විඳින දුක බලන්න.පසුව ඇය කියනවා .”නික් මට ඒඩ්ස්.ඒත් මට දරුවා වෙනුවෙන් ජීවත්වෙන්න ඕනේ කියලා”

ඇය අවසන් මොහොත දක්වාත් දරුවා වෙනුවෙන් ජීවත් වෙන්න සටන් කෙරුවා.

ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් අතර ගුටි හුවමාරුවක්. දෙදෙනා ගැන පාලක මණ්ඩලය දැඩි පියවර ගනු ලබනවා..

ලෝකප්‍රසිද්ද ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙදෙනෙක් අතර ගුටි හුවමාරුවක් වී තිබෙනවා..සමාජ ශාලාවක් ඉදිරිපිට වූ මේ ගැටුම මේ වන විට ලෝකයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා..මෙලෙස ගුටි හුවමාරුවක් සිදු කර ගන්නේ එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක්.ඒ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන බෙන් ස්ටොක්ස් සහ ඇලෙක්ස් හෙල්ස් යන ක්‍රීඩකයින් දෙදෙනා.

මේ සිදුවීම නිසා ඉදිරියේදී ක්‍රීඩාකරන්නට තිබු අළු බඳුන තරඟාවලියෙන්ද ඔවුන් දෙදෙනා ඉවත් කර තිබෙනවා.මෙන්න ගුටි බැට හුවමාරු වූ අවස්ථාව.පහත විඩියෝවෙන් නරඹන්න.

දෙලොව රත්වෙයි උතුරු කොරියාවෙන් ගුවන් යානා වලට වෙඩි.ඩොනෙල් ට්‍රම්ප් රටට එරෙහිව යුධ ප්‍රකාශ..

ඇමරිකාවේ සිටින බලවත්ම ජනාදිපතිවරයෙක් වන ඩොනෙල් ට්‍රම්ප් මහතා තම රටට එරෙහිව යුද්ධය ප්‍රකාශ කර තිබෙන බවට උතුරු කොරියාව චෝදනා කරනවා.එම රටේ අමාත්‍ය වරයා වන ඊ යොං හෝ කියා සිටියේ ඊට එරෙහිව තම රට ප්‍රතිවිරුද්ද පියවර ගැනීමට සුදානම් බවයි…

කොරියානු අර්ධද්වීපයේ ඉහලින් පියාසර කරන ඇමරිකානු ප්‍රහාරක යානවන් වෙඩි තබා බිම හෙලීමට තමන්ගේ රටට අයිතියක් ඇති බවද ප්‍රකාශ කළා.ඒ සඳහා ඇමරිකානු දැවැන්ත ප්‍රහාරක යානා උතුරු කොරියානු ගුවන් තලයට ඇතුල්වීම අත්‍යවශ්‍ය නොවන බවයි එරට අමාත්‍යවරයා කියා සිටියී.

තරුනයෙක්ව දින ගණනක් තියාගෙන තරුණියන් තිදෙනෙක් කල දේ නිසා තරුණයාට අසාද්‍ය වුන හැටි.

තරුණියන් තිදෙනෙකු විසින් තරුණයෙකු දින තුනක් තිස්සේ දුෂණය කල පුවතක් විදෙස් පුවතක් අපට වාර්තා වනවා.මෙම දුෂණය වූ තරුණයා සිය පුද්ගලික ගමනක් සඳගා එරට තබෙන මිනිසුන් පිරිසක් රැගත් කුලී රථයක ගමන් කරමින් සිටියදී ඔහුට කිසියම් අයෙකු විසින් සුන්ව බෙහෙතක් එන්නත් කර තිබෙනවා.

පසුව අදාළ තරුණයාට සිහිය එන විට තරුණයන් තිදෙනෙක් සමග කාමරයක සිට තිබෙනවා.ඔවූන් විසින් දින තුනක් තිස්සේ විටින් විට තරුණයාව දුෂණය කර තිබෙනවා.

පසුව අදාළ තරුණියන් තිදෙනා විසින් පාලු ප්‍රදේශයකට එම තරුණයාව ගෙනවිත් දමා තිබෙනවා.කිසිම ආහාරයක් නොදී ශක්ති පාන පමණක් මෙම තරුණයාට ලබා දීම නිසා රෝගී තත්වයක්ද හටගෙන තිබෙනවා.එරට පොලිස්සිය එම තරුණියන් තිදෙනා සොයා මේ වන විට පරීක්ෂණ පවත්වනවා.

ඩයලොග් ආයතනය බිඳ වැටුණු දුරකථන සේවය මීට සුළු මොහොතකට පෙර යථා තත්වයට පත්කරයි.

ඩයලොග් ආයතනයේ දුරකථන ජාල සියල්ලම බිඳ වැටුණු බවට අපි පුවත පල කලේ සුළු මොහොතකට පෙර..ඩයලොග් දුරකථන ජාලය මේ නිසා පාර්භෝගිකයන්ට ටික වෙලාවක් අහිමි වී තිබුනා.එයට හේතුව වී තිබෙන්නේ එම දැවැන්ත පාලනය ඔවුන්ගේ අතින් ගිලිහි යාමයි.එම නිසා ඩයලොග් ආයතනය පැය කිහිපයකට විසන්ඳී කර තිබෙනවා.ඒ නිසා ඩයලොග් ආයතනයට විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී තිබෙනව.කෙසේ වෙතත් ඔවුන්ගේ එම ජාලය නැවතත් යතා තත්වයට පත් කල ඇති බව මහජනතාවට සතුටින් ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

ඩයලොග් ආයතනයට දැවැන්ත ප්‍රහාරයක්.දුරකථන ජාලා සියල්ලම බිඳ වැටුන හැටි.

තම ජංගම දුරකථන සදහා ඩයලොග් සේවාවන් අත්විදින පාරිභෝගිකයන්ගේ ජංගම දුරකථන සේවාවන් ඩයලොග් ආයතනය මගින් අත්හිටුවා තිබෙනවා.මෙයට හේතුව ඇත්තේ ඩයලොග් ආයතනයේ දත්ත ගබඩාව ඩයලොග් ආයතනයේ පාලනයෙන් ගිලිහි ඇති බවයි.එම නිසා ඩයලොග් ආයතනය ඔවුන්ගේ දුරකථන ජාලය පැය කිහිපයකට අත්හිටුවා ඇති බව ඩයලොග් ආයතනයේ නිල නොවන ආරංචි මාර්ග පවසා තිබෙනවා..

එසේම මේ වන විට ඇතැම් ඩයලොග් පාර්භෝගිකයන් හට ඔවුන්ගේ සේවාවන් බිද වැටි ඇති බව එම ආයතනයට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා.එමෙන්ම මතු වී තිබෙන තත්වය පැය කිහිපයක් ඇතුලත යථා තත්වයට පත්වනු ඇති බව ඩයලොග් ආයතන ආරංචි මාර්ග සදහන් කර සිටියා.මෙලෙස ඩයලොග් ආයතනයේ ඇති වී තිබෙන තත්වය පිළිබද සමාජ මාධ්‍යය ජාලා වලද කතා බහට ලක්වී තිබෙනවා.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.

ලොවම කළඹා 138කට ජිවිත අහිමි කරමින් සිදු වූ භුමි කම්පනයේ සජීවී දර්ශන මෙන්න.අම්මෝ දැක්කම පිස්සු හැදෙනවා.

138 දෙනෙකුට ජීවිතය අහිමි කරමින් මද්‍යම මෙක්සිකෝවේ හටගත් භුමි කම්පනය මේ වන ලෝකයේ දැඩි කතාබහකට ලක් වෙලා තියෙනවා..අවම වශයෙන් 138ක් මියගොස් ඇති බවයි මාද්‍ය පවසන්නේ..රොයිටර් පුවත් සේවය වාර්තා කලේ මේ පිරිසත් සමග තවත් අය අතුරුදහන් වී ඇති බවයි.
ඒ අය බේරා ගැනීමට මෙහෙයුම් විශාල ප්‍රමාණයක් යොදවා ඇති අතර.ගොඩනැගිලි ද විශාල ප්‍රමාණයක් කඩා වැටි තිබෙනවා.

මෙම භුමි කම්පාවේ රික්ටර් මාපක සඳහන් වන්නේ 7.1ක් ලෙසයි.ගෑස් කාන්දු වීම මගින් තවත් ගිනි ගැනීම් ද වාර්තා වෙනවා.

එම දර්ශන මෙන්න පහතින් නරඹන්න.

කුඩා දැරියක් ඉදිරියේ අසභ්‍ය ලෙස පෙම්වතා හැසිරුණු නිසා.මව ඇවිත් අලුයම කල දේ මෙන්න.

අවුරුදු 12ක් වයසැති කුඩා දියණියගේ ඉදිරිපිට නිරුවතින් හැසිරුණු පෙම්වතෙක් පිළිබඳව විදෙස් මාද්‍ය විසින් වාර්තා කරනවා.තමාගේ දියණිය නිදා සිටිය අවස්ථාවේ ඇයගේ ඉදිරියට පැමිණ ඇති බව මව විසින් කියා තිබෙනවා.පසුව එම කාන්තාව විමසිල්ලෙන් හින්ද තිබෙනවා..

එම අවස්ථාවේදී දැරියව අපයෝජනය කිරීමට සැරසෙන බව දැනුන මව වහාම ක්‍රියාත්මක වී තමාගේ අතේ තිබු ආයුදයකින් ඔහුට පහරදී තිබෙනවා.තවද එම අවස්ථාවේ තමා ළඟ තිබු කුඩා පිහියකින්ද හය වරක් එම පුද්ගලයාට පහරදී තිබෙනවා..බරපතල ලෙස පිහිපාරවල් වලින් තුවාල ලැබූ පුද්ගලයා මෙම සිදුවීම දියණිය ඉදිරියේ කර තිබෙන්නේ අලුයම් කාලයේදී..
මේ පිළිබඳව ඇය අධිකරණයටද පවසා ඇත්තේ මෙවැනිම කතාවක්.

තමන්ගේ ආදරණිය සුරූපී බිරිඳගේ නිරුවත් චායරුප අරගෙන හොඳම යහළුවන් එක්ක ගහපු ගේම මෙන්න.

තමන්ගේ ආදරණිය සුරූපී බිරිඳ මුදලට විකුණු සැමියෙක්ගේ පුවතක් අපට විදෙස් මාද්‍ය වලින් අසන්නට ලැබෙනවා.ඒ ඉන්දියාවේ පන්ජාබ් කියන ස්ථානයකින්.මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ දී තිබෙන්නේ 22 හැවිරිදි සුරූපී බිරිඳක්.

ඇයගේ පියා ඇයට වයස අවුරුදු 17ක් පමණ වන විට මරණයට පත්ව තිබෙනවා.පසුව ඇයගේ මවද වෙනත් පුද්ගලයෙකු සමග විවාහ වී තිබෙනවා.පසුව 2011 වසරේදී ඔහු මෙම පුද්ගලයා සමග විවාහ ජිවිතයට එළඹ තිබෙනවා.ජවිතය කෙමෙන් කෙමෙන් ගමන් කරද්දී මැයට දැනගන්නට ලැබෙනවා එම පුද්ගලයා අදික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කෙනෙක් බව.පසුව ඔහු මුදල් සොයා ගැනීමටද එම ක්‍රමය භාවිතා කර තිබෙනවා.

පුව මුදල් සොයා ගැනීමට මොහු විවිද දේ කර තිබෙනවා.ඒ අතරින් තමන්ගේ බිරිඳව වෙනත් පුද්ගලයන්ටද විකුණා තිබෙනවා.ඔහුගේ ලංගම මිතුරන්ටද ඇයව අලෙවි කර මුදල් සොයා තිබෙනවා.මෙලෙස බිරිඳව විකුණා, මුදල් වලින් මත්ද්‍රව්‍ය මිලදීගෙන ඇති බවත් ආරංචි වී තිබෙනවා.

කෙසේ වෙතත් මුල් අවස්ථාවේ තම බිරිඳව යහන්ගතව සිටි මිතුරන් සමග සිටින වෙලාවේ පින්තුර රැගෙන ඇයට තර්ජනය කර තිබෙනවා.පසුව එලෙස ලබාගත් චායාරුප මිතුරන්ට අලෙවි කල බවත් සඳහන්.එරට පොලිස්සිය අදාළ සැමියා අත්තඩංගුවට ගෙන තිබෙනවා.තවද මෙලෙස අමානුෂික ලෙස දුෂණය කල මිතුරන්ද සොයා පරීක්ෂණද පවත්වනවා.