හැරීපෝටර චිත්‍රපටියේ නොපෙනී යන සළුව පරදන වෙළඳපොලේ දැන් තිබෙන විශ්මිත සළුව මෙන්න.

ඔබට මතක ඇති හැරී පෝටර් චිත්‍රපටයේ තිබු නොපෙනී යාමට හැකි සළුව.නමුත් එවැනි සළුවක් දැන් වෙළඳපොලේ තිබෙනවා කිවොත් ඔබ විස්වාස කරනවද.නමුත් එවැනි සළුවක් ඇත්තටම නිර්මාණය කරලා . ISHU scarf ලෙස හදුන්වන මෙම නොපෙනී යාමේ බලය ලබාදෙන සළුව වෙළඳපොලට නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ .මෙන්න පහතම විඩියෝවෙන් නරඹා දැනගන්න.

නිල් චිත්‍රපටි නළු ජොනිසිං තමන්ගේ පෙම්වතිය සමග ඇමරිකාවේ ගෙවන සැපවත් සුපිරි ජීවිතය මෙන්න.

ලොවක් දන්නා පුද්ගලයෙක් තමයි ජොනි කියන්නේ.ඔහු ලොවක් දන්නේ නිල් චිතපටි නළුවෙක් විදිහට.ඔහු තම පෙම්වතියත් සමග ඇමරිකාවේදී  ගෙවන සුපිරි ජීවිතය බලන්නකෝ..මෙන්න බලන්නකෝ පහතින් එම දසුන්.

ලොවක් හඬවා සිදුවූ සුනාමියේ වසර ගණනාවකට පසු පොළොවෙන් මතු වූ අභිරහස් දේ මෙන්න.

කලකට පෙර පැපුවා නිව්ගිනියාවෙන් සොයාගත් හිස්කබලක්, මෙතෙක් සුනාමියකින් මියගිය බවට තක්සේරු කළ හැකි පැරණිතම මිනිසාගේ විය හැකි බව විද්‍යාඥයෝ පවසති.
මෙම හිස්කබල සොයාගනු ලැබුවේ 1922 වසරේදී ය. එය ‘හෝමෝ ඉරෙක්ටස්’ ආදී මානවයාට අයත් හිස් කබලක් ලෙස මුලින් හඳුන්වා තිබුණි.
කෙසේ නමුත් දැන් විද්‍යාඥයන් පවසන්නේ මෙම හිස්කබල සොයාගත් ප්‍රදේශය මීට වසර 6000කට පෙර සුනාමියකට හසුවී ඇති බව ය.
ඒ අනුව මෙම හිස්කබල එම සුනාමියෙන් මිය ගිය පුද්ගලයෙකුට අයිති එකක් විය හැකි බවට ඔවුහු විශ්වාස කරති.
මෑතකදී ජාත්‍යන්තර විද්‍යාඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් එම ප්‍රදේශය පුරා කරන ලද ගවේෂණයකින් අනතුරුව මෙම නිගමනයට පැමිණ තිබේ.පැපුවා නිව්ගිනියාවේ ‘අයිටපේ’ නගරයට නුදුරින්, හිස්කබල හමුවූ ප්‍රදේශයේ පවතින අවසාදිත පාෂාණ සහ 1998 දී සුනාමියකට හසුවූ එම කලාපයට අයත් වෙනත් ප්‍රදේශයක පාෂාණ මෙම විද්‍යාඥයෝ සංසන්දනය කළහ.

එහිදී තහවුරු කරගනු ලැබූ “භූගෝලීය සමානකම්” මත එම ප්‍රදේශයේ ජීවත් වූ මිනිසා වසර දහස් ගණනක් තිස්සේ සුනාමි උවදුරුවලට මුහුණ දී ඇති බව තීරණය කළ හැකියැයි එම පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය ජේම්ස් ගොෆ් පවසයි.
“මේ හිස්කබල අයිති, ඉතා ඈත අතීතයේ ජීවත් වූ මිනිසා දැනට අප දන්නා පරිදි සුනාමියකින් මිය ගිය පැරණිතම මිනිසා කියල අපි නිගමනය කළා.” ඔහු ප්‍රකාශ කළේය.

අවසාදිත පාෂාණ පරීක්ෂා කිරීමේ දී එහි සංයුතිය සහ පාෂාණ වෛරමක ඇති ඝනකම පිළිබඳව අධ්‍යයනය කෙරෙන අතර එම පාෂාණ අතර සොයා ගත හැකි ක්ෂුද්‍ර ජීවී අවශේෂ පිළිබඳවද සොයා බලනු ලැබේ.
ඉහත කී හිස් කබල හමුවූ පැපුවා නිව්ගිනියාවේ ‘අයිටපේ’ ප්‍රදේශයේ පාෂාණ අතර තිබී සොයා ගත් මුහුදු ක්ෂුද්‍ර ජීවී අවශේෂවලට සමාන නියැදි, 1998 දී සුනාමියට හසුවූ එම කලාපයේ වෙනත් ස්ථානයක පාෂාණ අතර ද තිබී ඇත.
1998 සුනාමියට ගොදුරු වී 2000කට අධික පිරිසක් මිය ගියහ.
සියලු නියැදි කුමන කාලයකට අයිති දැයි නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා ‘රේඩියෝ කාබන්’ පරීක්ෂාව සිදු කර තිබේ.

https://youtu.be/LzBGH7bF6zk

නිල් චිත්‍රපටි නිලි මියා කලීෆා මුස්ලිම් අය අඳින හිජාබය ඇඳ චිත්‍රපටියක රඟ දක්වා වැඩ වරදි.

ලෝකෙය් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ තරුවක් වුණා මියා කලීෆා කරපු වරදක් නිසා මේ වනවිට ඇයට විශාල ජනතා විරෝධය එල්ලවෙමින් පවතිනවා. ඒ තමයි ඇය දිගින් දිගටම මුස්ලිම් කාන්තාව අඳින හිජාබය ඇඳගෙන වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට වල රඟපෑම නිසයි.මෙන්න ඒ පිළිබඳව පහත විඩියෝවෙන් නරඹන්න.

ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය ලංකාවේ කොල්ල ලිතුවේනියාවේ රියලිටි වැඩසටහනක් හොල්ලපු හැටි.

ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය ලංකාවේ තරුණයෙක් ගැනයි මේ කියන්න යන්නේ..ලිතුවේනියානු වොයිස් s5 නම් ගීත ගායනා කරන තරඟයකට සාර්ථක ලෙස මුහුණ දී තිබෙනවා,ඔහු නමින් ප්‍රබුද්ද ශ්‍යාමල්.

උසස් අද්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රබුද්ද ලිතුවෙනියාවට ගොස් තිබෙන අතර ඒ මිට වසර 03කට පමණ ඉහතදී..එමෙන්ම එම දක්ෂ කොල්ල මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදී සිසුවෙක්ද වෙනවා..එම තරඟයට සහභාගී වූ වීඩියෝව මෙන්න.

100 දෙනෙකුට වැඩිය මාව නිදියහනට ගෙනියන්න හැදුවා.ලොවක් හඳුනන නිලියක් කරපු හෙළිදරව්ව මෙන්න.

පසුගිය දිනක ඉන්දීය වෙබ් අඩවියකට අදහස් පල කරමින් මේ නිළිය කියා සිටියේ හරි අපුරු කතාවක්.ඇය නමින් Sanchita Banerjee.බොලිවුඩ් සිනමාවේ දක්ෂ නිලියක් වන ඇය ත්‍රාසජනක චිත්‍රපටි වලට වැඩි දායකත්වයක් දක්වනවා..ඇය වෙබ් අඩවියට මේවා පවසා තිබෙන්නේ කිසිදු පැකිලීමකින් තොරව.ඇය කියා තිබෙන්නේ තමන් රංගනයෙන් දායක වූ ගීතයක රුප රචානාවක් සඳහා බවත්     නමුත් එම මුදල් නොලැබුණු බවත්ය.

පසුව වෙළඳ දැන්වීමකට සහභාගී වී තිබෙන බවත් එම රංගනයට ඉන්දියානු රුපියල් 1500ක් ලැබුණු බවත්ය.සෙමින් සෙමින් තමන්ගේ රංගන ජීවිතය එලෙස ආරම්භ කර තිබෙනවා..පසුව යම් තැනකට එන විට චිත්‍රපටි අධ්‍යක්ෂක වරුන් සහ ඒ සමග කටයුතු කරනා විට අදික පිරිසකගෙන් විවිද ආකාරයේ යෝජනා පැමිණ තිබෙනවා.ඒ අතර 100ට අධික පිරිසක් ඇය සමග යහන්ගතව සිටීමටද උත්සහ කල බවත් ඇය කියා සිටියා.

හදාගන්න වත්කම නැති නිසා මාව විකුනන්න ඇති.එංගලන්තය හොල්ලගෙන ඉන්න ලංකාවේ කාන්තාව මෙන්න.

මේ කියන්න යන්නේ දුප්පත්කම නිසා වැදු දෙමාපියන් අහිමි වූ යුවතියක් ගැනයි. ඇය උපන්නේ 1991 පෙබරවාරි 28 වන දා ශ්‍රී ලංකාවේදී. නම වීර මුදියන්සේලාගේ නිරෝෂිකා. මේ යුවතියට වයස අවුරුදු හතක් වෙද්දීම අයර්ලන්තයේ දරුවන් නැති යුවළක් ඇයව හදාවඩා ගන්න මෙරට නීතියෙන් උපකාර ගන්නවා. නිතිය අනුව අවුරුදු දෙකකට පසුව ඇයට අයර්ලන්තයේ දෙමාපිය සෙනෙහස හිමි වෙනවා.

ඔවුන්ට අනුව ඇය ශ්‍රී නිරෝෂිකා ඇචේසන්. මේ යුවතිය දැන් ජිවත් වෙන්නේ එංගලන්තයේ. එංගලන්තයේ ජනප්‍රිය චරිතයක් වගේම කතාබහට ලක් වූ චරිතයක් වෙන්නත් ඇයට පුළුවන්කම ලැබෙනවා.දැන් ඇය Deloitte Touche Tohmatsu Limited ලෙස හඳුන්වන එක්සත් රාජධානියේ නිව් යෝර්ක් හි මෙහෙයුම් මූලස්ථානය සමඟ එක්සත් රාජධානියේ සංස්ථාපිත බහුජාතික වෘත්තීය සේවා සමාගමේ සේවය කරනවා. ඇය එහි තාක්ෂණික ව්‍යාපාර උපදේශිකාවයි. එමෙන්ම එංගලන්තයේ Women Who Code කියන සමාගමේ අධ්‍යක්ෂිකාවත් ඇයයි. දුප්පත්කම තුරුළුකරගෙන උපන්නත් දෙමාපියන් ඇයව පිටස්තර රටකට විකිණුවත් ඇයගේ වාසනාව හා ශක්තිය කැපකිරීම ඇයව ඉහලම තැනක ඔසවා තැබුවා කිව්වොත් හරි.

ඇය වර්ෂ ගණනාවක සිට ඇයව බිහි කළ මවව සොයන්න වෙහෙසෙනවා. නිරෝෂිකා ඒ ගැන විදෙස් මාධ්‍යකට කතා කළේ මේ විදිහටයි.

“මම විවාහ වෙලා ඉන්නේ Sean McCrory සමග. මම පුංචි කාලේ තමයි මගේ අයර්ලන්ත දෙමාපියන් ළගට ආවේ. ඔවුන්ට දරුවන් නැති නිසා මාව හදාගන්න ගත්තා. නීතිමය යටතේ. මාව වගේම මට සහෝදරයෙක් ඔවුන් ලබා දුන්නා වෙනත් රටකින්. අපි හතර දෙනා සතුටින් ජිවත් වුණා. මම හොදින් ඉගෙන ගත්තා. තරුණ වයසත් එක්ක මම Sean McCroryට ආදරේ කළා. මගේ අයර්ලන්ත දෙමාපියන් මාව ඔහුට විවාහ කර දුන්නා. විවාහයට ටික කාලෙකට කලින් මට උවමනා වුණා මගේ සැබෑ දෙමාපියන් සොයා ගන්න. ඒ නිසා අපි විවාහ වෙලා ලංකාවට ආවා මදුසමය ගත කරන්න. ඒ ඇවිත් අවුරුදු දෙකහමාරක් ලංකාවේ ජිවත් වුණා. ඒ කාලේ මම උත්සහ කළා මගේ අම්මාව හොයා ගන්න. නමුත් නිවැරදි තොරතුරු නැති නිසා හොයා ගන්න බැරි වුණා…”

මහනුවර රෝහලේ උපත ලැබූ ඇය ඇගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම නොදනී යනුවෙන් සඳහන් වන බව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඇයගේ මවගේ නම ලෙස ඩිංගිරි මැණිකේ නමින් සඳහන්ව තිබුණත් එම නම ඇත්ත නමක්ද යන්න ප්‍රශ්නයක් බව ඇය කණගාටුවෙන් ප්‍රකාශ කරනවා. එමෙන්ම ඇයගේ උප්පැන්න සහතිකයේ මව උපන් ස්ථානය ලෙස සටහන් කර තිබෙන්නේ මාතලේ නාවුල යනුවෙනුයි.

“මම ලංකාවට ඇවිත් මගේ හැඩරුව තියෙන ඇය ගැන හොයලා බැලුවා. මගේ අයර්ලන්ත දෙමාපියන්ට මගේ මව ලබා දී තිබෙන තොරතුරු බොරු ඒවා කියලා දැනගත්තේ මම ලංකාවට ආවට පස්සේ හොයලා බැලුවට පස්සෙයි.මට දැන් මගේ අම්මාව හොයා ගන්න ඕන. එයාලා හොදින් ජිවත්වෙනවද කියලා බලන්න ආසයි. ඇත්තටම මට මගේ අම්මා ගැන තරහක් තියෙනවා. එයා මාව හදාගන්න දුන්නු නිසා. එයා ආත්මාර්ථකාමී තීරණයක් එදා අරගෙන තියෙන්නේ. කොහොම නමුත් මම අද ඉන්න තැන ගැන මට සතුටුයි. එයාට මාව හදාගන්න වත්කමක් නැති නිසා මාව විකුණන්න ඇති. ඒ නිසානේ මම අද හොදම තැනක ඉන්නේ. එයා ලග හිටියා නම් මගේ ජීවිතෙත් දුකක් වෙන්න තිබුණා… දැන් මගේ අම්මාව හොයා ගන්න පුළුවන් වුණොත් මට තවත් සතුටක්..”

උපුටා ගැනීම gossip.hirufm.lk

අවුරුදු 10 දී තම දියණිය පිරිමින්ට විකුණා ඩොලර් ගණන් ගන්න පාපතර පියා නිසා අවසානයේ දියණියට වුන දේ.

අවුරුදු 10ක් වයස කුඩා දියණියකගේ නිරුවත විකුණා කන පාපතර පියෙක් ගැන අපට අසන්නට ලැබුනා.ඒ ඉන්දියාවෙන්.තමන්ගේ ආදරණිය දියණිය වයස අවුරුදු 10දි ගණිකා මඩමකට විකුනන්නේ ඩොලර් 700කට.වයස අවුරුදු 13 වන විට ඇය ගැබිනියක් බවට පත් වන්නේ කාමාතුරයන්ගේ ගොදුරට ලක් වීම නිසා.

දරුවා ලැබුණු පසු එම අහිංසක දැරිය එම ස්ථානයෙන් රහසේ පැනල යනවා.ඒ හොඳ ජිවිතයක් ගත කිරීමේ අරමුණින්.නමුත් ඇය පාරේදී තවත් කාමාතුරයන් පිරිසකට ලක් වී අයෙමත් දුෂණයට ලක් වෙනවා.ඔවුන්ගෙන් සල්ලි ඉල්ලන්නේ දරුවාට කිරි පිටි අරන් දීමට.නමුත් ඔවුන් සල්ලි නොදී යනවා.අවාසනාව කියන්නේ දරුවාගේ කුස පිරවීම සඳහා ඇය නැවතත් ගණිකාවක් වීමයි.අවුරුදු 15 වෙදි නැවත ගැබිණියක් වෙන ඇගේ ඒ දරුවා කුසෙදිම මැරෙනවා.නරුම පියා නිසා ඇය විඳින දුක බලන්න.පසුව ඇය කියනවා .”නික් මට ඒඩ්ස්.ඒත් මට දරුවා වෙනුවෙන් ජීවත්වෙන්න ඕනේ කියලා”

ඇය අවසන් මොහොත දක්වාත් දරුවා වෙනුවෙන් ජීවත් වෙන්න සටන් කෙරුවා.

ලියුම් බෙදන්න ගිය පියුම් මහත්තයා රට වටේ ගෑනුන්ට කරපු දේ.

මේ කියන්න යන්නේ නම් හරි අපුරු දෙයක් පිළිබඳව.ඒ රට වටේම ලිම් බෙදන මහත්තයෙක්ගේ කතාවක්.මේ කතාව සත්‍ය කතාවක්.

87 හැවිරිදි විශ්‍රාම ගිය පියුම් මහත්තයෙක් රට වටේම ළමයි 1300 කට අධික ප්‍රමාණයක පියා කීවොත් මෙය නම් ඔබ කිසිවිටෙකත් විශ්වාස කරන එකක් නෑ..එම පුද්ගලා නමින් සිඩ් රෝයි ලෙස හඳුන්වනවා. පෞද්ගලික රහස් ඔත්තුකරුවා මෙම වාර්තාව හෙළිකර තිබෙනවා. ඔහුව හමුවීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන්ගේ ජීව විද්‍යාත්මක පියා සොයා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් දෙදෙනා පෞද්ගලිකව එකිනෙකා නොහඳුනන නමුත් 2001 වසරේදී ඔහුට භාර දුන් මෙම රාජකාරිය අවසන් කරද්දී මෙම පුද්ගලයින් දෙදෙනා එකම පියෙකුගෙන් බිහි වී තිබෙන බව අනාවරණය කරගන්නට සමත් වෙනවා.මෙයින් පුදුමයට පත් වූ සීඩ් රෝයි මෙම පුද්ගලයාට දාව තවත් දරුවන් සිටීදැයි සෙවීමේ අමුතු උවමනාවක් නිසා වසර 15 ක් තිස්සේ ඩි. එන්. ඒ .සාම්පල් එකතු කර පරීක්ෂාකිරීමෙන් හා මිනිසුන්ගෙන් විමසන ලද සාක්ෂි අනුව වයස අවුරුදු 87 ක් වන මෙම කතාවට පාදක වූ පියුම් මහත්තයා විශ්‍රාම යනවිට ඔහුවත් නොදන්න පියෙකු නොමැති දරුවන් 1300 කට අධික ප්‍රමාණයකගේ පියා බව සොයා ගත්තේ සියල්ලන්ගේම දෑස් උඩ ඉන්දවමින්.

මෙම රහස් පරීක්ෂකයා තමන්ගේ ජිවිතයේ වසර 15 ක්ම මෙම ගවේෂණය සඳහා වැයකර තිබුණු අතර එහි වාර්තාව එළිදක්වන්නට සුදානම් වෙමින් 87 හැවිරිදි පියුම් මහත්තයාගෙන් මෙයට හේතුව විමසා තිබෙනවා.

“අවුරුදු 60 ක් මං ජිවිතයේ උපරිම විනෝදය ලබපු කෙනෙක්.ඒ දවස් වල හිටපු ජොනි කෑෂ් නම් ජනප්‍රිය නළුවා ගේ පෙනුම මට තියෙන්නේ. ඒ දවස් වල ගැහැණු මට නළුවා කියල රැවටිලා මාත් එක්ක ඉන්න හරිම කැමතියි.ඉතිං මං ලියුම් බෙදන්න යන හැම තැනම ඉන්න ගැහැණු උදවිය එක්ක මං හිතවත්කම් පැවැත්තුවා. එයාලට මං නිසා ළමයි ඉන්නත් ඇති.ඒත් ඒ දවස් වල එවැනි උපත් ගැන වැඩිය හොයන්න ගියේ නැහැ.මං ගැහැණු අය එක්ක ඇතිවෙනකම් විනෝද වුණා නළු පෙනුම නිසා.”

මොහුගේ මෙම අවජාතක දරුවන් හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් හෝ මෙම කරුණු අනාවරණය වුවත් ඔහුට විරුද්ධව කිසිඳු පියවරක් නොගැනීමට තීරණය කර ඇති අතර පෞද්ගලික හේතූන් මත මොහු පිළිබඳ තොරතුරු හෙළි නොකළ බොහෝ පිරිසක්ද ඒ අතර සිටින බැවින් මෙම සීඩ් රෝයි නම් රහස් පරීක්ෂකයා පවසන පරිදි පියුම් මහත්තයාගේ අවජාතක දරුවන් ගණන 1300 ට වඩා වැඩිවිය හැකි බවත් එම වාර්තාවේ සඳහන් වනවා.

මෙය උපුටා ගනු ලැබුවේ අන්තර්ජාලයෙන්.

කොරියාවේ සංගීතේ සිදු වූ සියලු දෙයටම මොහොතකට පෙර පියුමි හංසමාලි උත්තර දුන්න හැටි.

පියුමිගේ ආන්දෝලනාත්මක කතාවක් මේ වන විට අන්තර්ජාලය පුරාවටම පැතිරී යනවා.මේ සියල්ල පිළිබඳව පියුමි ඇයගේ මුහුණු පොතේ පල කර තිබුනේ මෙවන් දෙයක්.

පහතින් තියෙන්නේ ඇයගේ මුහුණු පොතේ පල කර තිබුන සටහන මෙන්න.

” Menna mehemai korea wala inna aya mawa pili gaththe.eth samahara adu kule para haththa ethana suriya.own kagahana patan gaththa eth me lankawe sitina actress kenek mata vitharak newei me de une.anekuth aya korea giya awastha wala me wage akarathabba siduvi thibenawa.eth ai me hamotama piumi hansamali wa vitharak gossip.mama stage eken base kisi kenekta Baya newei mama giya ehe sitina mage fans lata mawa balanna ony Kiwwa nisa shit eth me tharam thuttu feel gossip ko mata gahuwa kiyala kesel Eka gediyak pennana oya dagala wal ballo.😂me minissu hithana tharam kisi deyak une natha mama Baya vi ethanin tag gala giya pamanai.mata hari sathutui me tharam fans la inna Eka gana.”

ඇයගේ මුහුණු පොතෙන් උපුටා ගත කොටස.

Menna mehemai korea wala inna aya mawa pili gaththe.eth samahara adu kule para haththa ethana suriya.own kagahana patan gaththa eth me lankawe sitina actress kenek mata vitharak newei me de une.anekuth aya korea giya awastha wala me wage akarathabba siduvi thibenawa.eth ai me hamotama piumi hansamali wa vitharak gossip.mama stage eken base kisi kenekta Baya newei mama giya ehe sitina mage fans lata mawa balanna ony Kiwwa nisa shit eth me tharam thuttu feel gossip ko mata gahuwa kiyala kesel Eka gediyak pennana oya dagala wal ballo.😂me minissu hithana tharam kisi deyak une natha mama Baya vi ethanin tag gala giya pamanai.mata hari sathutui me tharam fans la inna Eka gana

Posted by Piumi Hansamali on Wednesday, October 4, 2017