ආහාර වේලකට නැතුවම බැරි දෙයක් වන ලුණු වැඩිපුර ගත්තොත් ඇත්තටම කුමක් වෙයිද.හේතුව ඇසුවොත් ඔබ ලුණු කන එකක් නෑ.

ශ්‍රී ලංකාවේ අපට, ආහාර වේලක තිබිය යුතුම දෙයක් ලෙස ‘ ලුණු ‘ හැඳින්විය හැකි ය. ලුණු, රස තරම් ම, අපේ ශරීරයට හිත කර නැති බව ඔබ දන්නවාද? ලුණු වැඩිපුර ගත්තොත්, විවිධ රෝගාබාධ ඇතිවිය හැකිය. මේ ඉන් කිහිපයකි

1. අධික පිපාසය

ලුණු බහුල ආහාර අපි ආහාරයට ගත්තාම බොහෝවිට අපිට පිපාසයක් දැනෙනවා. මේ අධිකව දැනෙන පිපාසය මඟ හරින්න නම් එපා. චිප්ස් වගේ ලුණු බහුල ආහාර ගත්තම ඔබ හැකි තරම් වතුර පානය කරන්න. මේ තුලින් ඔබගේ සෛලවල ලුණු සාන්ද්‍රණය සමතුලිත කිරීමේ හැකියාව ඇත.

2. ඔබගේ ශරීරය ඉදිමීම

ඔබ දන්නවද රාත්‍රියට අධික ලෙස ලුණු ආහාරයට ගැනීමෙන් ඔබගේ උදැසනට ඔබගේ ශරීරය ඉදිමුම් ඇති විය හැකි බව. මෙම තත්වය edema ලෙස හදුන්වනවා. මෙහිදී සිදු වෙන්නේ ඔබගේ මාංශ පෙශින්වල වල අමතර ජාල තරලයක් එකතු වීමයි. මෙය සම යට පවත්නා රෝග ලක්ෂණයක්. මෙය ඔබ ගන්න ලුණු ප්‍රමාණය ඉතාමත් අධික බවට ඔබට කරන සංඥාවක්. ඒ නිසා ඔබ සෑමවිටම ලුණු අඩු ආහාර ගැනීමට සැලකිලිමත් වෙන්න.

3. මුත්‍රා ගල් ඇති වීම

අධ්ක ලෙස ලුණු ආහාරයට ගනීමෙන් ඔබගේ මුත්‍රාවලට ප්‍රෝටීන් එකතු වීමක් සිදු වෙනවා. මෙය පසු කාලීනව මුත්‍රා ගල් ලෙස වර්ධනය වෙනවා. මෙය ඉතාමත් අවදානම් සහගත තත්වයක්. යටි බඩේ වේදනාවක් දැනෙනවා නම්, ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයකු මුණ ගැසිය යුතුයි.

4. බඩ වැල්වල තුවාල ඇති වෙන්න පුළුවන්

ඕනවට වඩා ලුණු ආහාරයට ගැනීම ඔබගේ බඩ වැල්වල තුවාල ඇති වීමට හේතුවක්. මෙය පිළිකා තත්වයක් ලෙස වර්ධනය විය හැකියි. අපි දිව පිනවන්න හිතාගෙන ලුණු ආහාරයට ගත්තට, එයින් වන අතුරු ප්‍රතිඵල නම් ඉතාමත් භයානකයි. එම නිසා සැම විටම ඉතාමත් අඩුවෙන් ලුණු ආහාරයට ගැනීමට පුරුදු වන්න.

5. අධි රුධිර පීඩනය

සමාන්‍යයෙන් දිනකට ලුණු ආහාරයට ගත යුත්තේ මිලිග්‍රෑම් 1,500 පමණ ප්‍රමණයක්. නියමිත ප්‍රමාණය ඉක්මවා ලුණු ආහාරයට ගැනීමෙන් ඔබ රෝගී තත්ත්වයට පත් විය හැකියි. ඕනවට වඩා ලුණු කන කෙනෙක් නම් ඔබට අධි රුධිර පීඩන තත්ත්වයක් වුවද හට ගන්න පුළුවන්. මේ තත්ත්වය ඉතාමත් භයානකයි.

6. ලුණු වෙනම සංග්‍රහ කරන්න.

ආහාර පිළිගැන්විමේදී ලුණු වෙනම සංග්‍රහ කරනවා නම් ඉතාමත් හොඳයි. එවිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දිනකට අපට අවශ්‍ය වන්නේ ලුණු මිලිග්‍රෑම් 1,150 පමණයි. ඒ කියන්නේ තේ හැන්ඳකින් එකක් පමණය. ඒ නිසා ඔබගේ ශරීරයට හිතකර ආකාරයට ලුණු ආහාරට ගන්න.

දරුණු අක්මා රෝගයෙන් පෙලෙන අහිංසක චුටි පුතනුවන්ගේ ජීවිතය බේරා ගන්න හැකිතාක් මෙය ෂෙයාර් කර දැනුවත් කරන්න

මේ වීඩියෝ එකනම් ඔයාල අනිවරෙන් බලන්න ඕනේ දෙයක්… ඔයාලට මේ වෙනුවෙන් ඉතිරිවෙලා තියෙන්නේ තව එකම එක මාසයයි… මේ වෙලාවේ ඔයාල මේ වීඩියෝ එක බලලා පිහිටක් වුනේ නැත්තම් වැඩක් නෑ.. සිගරට් එකක් බොන රුපියල් 50ක් හරි කමක් නෑ මේ වෙනුවෙන් කැප කරන්නහැකිතාක් මේ වීඩියෝව Share කර සහය වෙන්න ලොකුම ලොකු පිනක්… උදව්වක් කරන්න අපහසුනම් ඒ උදව්ව හරි කරන්න Share එකත් මේ වෙලාවේ ගොඩක් ලොකු පිනක්..

https://youtu.be/9pbLfg_2yUY

රැවුල වාවගන්න මෙන්න සුපිරිම ක්‍රමයක්.කොල්ලොන්ට මේ ගැන නම් දැනගත්තත් පාඩු නෑ.

මෙන්න කොල්ලොන්ට ඉතාමත් වැදගත් වෙන දෙයක් පිළිබඳව තමයි අපි අද කියන්න යන්නේ. ඒ තමයි ලස්සනට ඔබගේ රැවුල වවාගන්න ආකාරය.සමහරක් අය දුක් විඳින්නේ තැනින් තැන රැවුල වැවීම වැනි දේවල් නිසා.නමුත් එවැනි දේවල් වලින් මිදී සාර්ථකව ලස්සනට රැවුල වවා ගන්න හැටි මෙන්න.පහත විඩියෝවෙන් දැනගන්න.

https://youtu.be/QVeWsc8Y89g

කෝටියක් දෙනවා කිව්වත් කෑමෙන් පස්සේ මේ දේවල් පහ නම් කවදාවත් කරන්න එපා.ජීවිතෙත් අනතුරේ.

ජීවිතයේදී නොදැනුවත්කමින් මේ දේවල් කරාට පසුවට මේවගේ අතුරු ප්‍රතිඵල විඳින්න වුන දවසට තමයි මේවා ගැන පසුතැවෙන්නේ. හැබැයි එතකොට ගොඩක් පරක්කු වැඩියි.ඒ නිසා මෙන්න මේ දේවල් ගැන අනිවාර්යෙන් දැනගන්න..මෙන්න පහත විඩියෝවෙන් සියලු දේ දැනගන්න.

https://youtu.be/71E3cftqnGI

කාන්තාවන්ට ගෙදර ඉඳගෙනම කරන්න පුළුවන් සුපිරිම ව්‍යායාම මෙන්න.ඔබට ඉතාමත් වැදගත් වේවි

ගොඩක් කාන්තාවන් වගේම ගැහැණු ළමයින්ට තියන ප්‍රශ්නයක් තමයි මේ ඇගේ බර අඩු කරගන්න එක.සමහර අය මේ නිසාම මානසිකවත් විදවනවා.අපෙනුත් ගොඩක් දෙනෙක් ඉල්ලපු දෙයක් තමයි ගැහැණු අයටත් කරන්න පුළුවන් ගෙදර ඉදන්ම ඇගේ බර අඩු කරගන්න ව්‍යායාම කියලා දෙන්න කියලා.ඔන්න අද අපි ඒ විදිහට ගෙදර ඉදන්ම බර අඩු කරගන්න පුළුවන් ව්‍යායාම කිහිපයක් ගැන කියන්න හදන්නේ.මිට අමතරව මුලිකම දේ තමයි ආහාර පාලනය.ඒ ගැනත් මතක තියාගෙන මේ වගේ ව්‍යායාම වල නිරත වෙන්න.

https://youtu.be/cNqIqErRgys

නිල් චිත්‍රපටි වල ඇත්තටම වෙන්නේ මෙන්න මේ දේවල්..ඕනෑම නිළියකට එහිදී වෙන දේවල් මෙන්න.

නිල් චිත්‍රපටි ඕනෑම කෙනෙක් නරඹනවා.එය තමයි ඇත්ත..නමුත් එවැනි වීඩියෝ නැරඹුවත් ඒ දේවල් වලට යන නිලියන් මෙන්න මෙවැනි දේවල් වලට මුහුණ පානවා.මීට පෙර මේ දේවල් දනේගෙන ඉන්නට නැතුව ඇති.මෙන්න එහෙනම් මේ කරුණු දහයෙන් දැනගන්න.

1. නිල් චිත‍්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි.

2. එමෙන්ම එහි රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම් කරනු ලැබේ. වඩා අඩු මුදලකින් චිත‍්‍රපටය.

නිපදවිය යුතු හෙයින් දවසේ පැය 18 ක කාලයක් පුරා රූගත කිරීම් සිදුකරනු ලබයි.

3. බොහෝ දර්ශන වාර අධ්‍යක්ෂකවරයාගේ අභිමතය සපිරෙන තෙක් රූගත කිරීමට සිදුවේ. බොහෝ විට අධ්‍යක්ෂකවරයාගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට එකම දර්ශනවාරය කිහිප විටක් රූගත කිරීමට සිදුවේ.

4. ඊළග දර්ශණ වාරය එළඹෙන තුරු නිරුපිකාව සිටින්නේ විවේකාගාරය තුලදීය. මෙහිදී බොහෝ විට ඇය විසින් ඖශධ වර්ග පානය කරනු ලබන්නේ ඊළග දර්ශන වාරයෙහි මුහුණ දීමට සිදුවන වේදනාව සහ ලැජ්ජාව අවම කරගැනීම උදෙසාය. නිල් චිත‍්‍රපට කර්මාන්තයේ සිටින කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඒඞ්ස් රෝගය නොමැති බව තහවුරු කරගත යුතු වේ.

5. රූගත කිරීම් සිදුකරන අතරතුර දර්ශන තලයෙන් පිටුපස 12-18 පමණ පිරිසක් විවිධ තාක්ෂණික සහය ලබා දෙනු ලබයි. අධ්‍යක්ෂකවරයා, සහය අධ්‍යක්ෂකවරයා, කැමරා ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන්, ඒ අතර වේ. රූගත කිරීම් වලට ජායාරූප ශිල්පියෙකු සහභාගී වන අතර රූගත වන අතරතුරේ ඕනෑම අවස්ථාවකදී නවත්වා ජායාරූප ගැනීමේ අයිතියක් ඔහුට ඇත.

6. නිල් චිත‍්‍රපට යනු සැබෑවක් ලෙස පෙන්වනු ලබන ව්‍යාජ ජවනිකාවක් වන අතර ඔවුන් එසේ කරනු ලබන්නේ රියලිටි හෝ හිඞ්න් නාමයෙන් වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන නිල් චිත‍්‍රපට වලට වැඩි ඉල්ලූමක් ඇති බැවිනි. 2007 වසරේදී නිල් චිත‍්‍රපට වල රගපෑ නිලියන් නවයක් ඒඞ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මියගොස් ඇත.

7. නිල් චිත‍්‍රපටවල රංගනයෙන් දායක වන නිළියන්ගෙන් 66% ක් හට ලිංගික හර්පීස් රෝගී තත්වය වැළඳී ඇතිඅතර 12-28%අතර ප‍්‍රමාණයකට ලිංගාශ‍්‍රිත රෝග වැලඳී ඇත.

8. 1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත‍්‍රපට නිලියන් 26 ක් සියදිවි නසාගෙන ඇත.

9. 1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත‍්‍රපට නිලියන් 45 ක් මත්ද‍්‍රව්‍ය අධික මාත‍්‍රාවෙන් ගෙන මියගොස් ඇත.

10. නිල් චිත‍්‍රපට නිළියන්ට ඒඞ්ස් වැළඳීමේ ප‍්‍රවණතාව 90% වඩා වැඩි අගයක් ගනී.

දැන් දැන ගත්ත නේද ඔයාලව සතුටු කරවන්න මෙයාල විඳින දුක් කන්දරාව. මේ සියල්ල සල්ලි වෙනුවෙන් නේද ….

උරුලෑ බෙටි වලින් ලොව මිල අදිකම කොපි වර්ගය හදන හැටි මෙන්න.

ඉන්දුනිසියාවේදි උපත ලද කොපිලුවක් කෝපි වර්ගයට, ලන්දේසි යටත්විජිත යුගයටත් වඩා වැඩි ඉතිහාසයක් ඇත. ලන්දේසින්
විසින් ඉන්දුනිසියාවේ සුමාත්‍රා හා ජාවා දූපත් වල කෝපි වගාව ව්‍යාප්ත කිරිමත් සමග ඉන්දුනිසියානු ජාතික ගොවියන්ට හා
කම්කරුවන්ට තම පෞද්ගලික පරිභෝජනය සදහා කෝපි නෙලිම තහනම් කරන ලදි.

https://youtu.be/xGGZbFqDPDI

කාන්තාවන් සුරාන්තයට පත්වන බව කියන්නේ සත්‍යක්ද?මෙන්න තරුණියක්ම කියන ලිංගික කතාව.

තරුණියක් තමන්ගේ සහයකයා සමග කරන කියන දේවල් වලින් ඇය ඇත්තටම සුරාන්තයට පත් වෙනවද.මෙන්න තරුණියක් ඒ පිළිබඳව කිව්ව කතාවක්.වැඩිහිටියන් පමණක් මෙම වීඩියෝව පහතින්ම නරඹන්න.කාන්තාවන් සුරාන්තයට පත් කරන්න හැම පිරිමියෙකුටම නොහැකි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තවත් කරුණක් ගැන ඒ ගැන පර්යේෂණ කල කණ්ඩායමක් සොයාගෙන තියෙනවා. කාන්තාවන් කින්ගික කාර්යේදී සුරාන්තයට පත්වන බව බොහෝ සැමියන් සිතනවා. නමුත් මෙය අමුලික බොරුවක්.

https://youtu.be/8QSBpPdAiww

ඔබගේ දුරකතනයේ පසුපස කවරය භාවිතා කරනවා නම් බලාගෙන.ලෝකයේ මිලියන දෙකක් පමණ දැනටමත් අනතුරේ.

ෆෝන් එකට බැක් කවර් එකක් පාවිචි කරනවනම් බලාගෙනයි දැන්ම මෙම වීඩියෝව නරඹන්න ලොව පුරා මිලියන 2කට අසන්න පිරිසක් බැක් කවර් නිසා දැනටමත් මුහුණදී තිබෙන භයානක අනතුර මෙන්න

https://youtu.be/V2_gEjjX8iI

කාන්තා ඔබගේ නැතිවිගිය කන්‍යාබාවය නැවත ලබාගන්න හැටි.මෙන්න වීඩියෝවක් බලලම දැනගන්න හරි ක්‍රමය.

කාන්තාවන්ට ඇති වටිනාම සම්පත තමයි කන්‍යාබාවය කියන්නේ නමුත් විවාහයට පෙර පිරිමියෙකු සමග එකතුවීමෙන් හෝ විවිද උපකරණ බාවිතා කරමින් ස්වයන්වින්දය කිරීම නිසා වැනි විවිද හේතුන් නිසා කන්‍යාබාවය නැතිවී යන්න පුළුවන් .

තවද සමහර කාන්තාවන් මල්වර වන අවස්ථාවේදී හෝ උපතිම්ම කන්‍යාබාවය අහිවන කාන්තාවන් සදහා කදිම ආදේශකයක් මේක සියලුම තොරතුරු දැනගැනීමට පගත වීඩියෝව නරබන්න.

https://youtu.be/FU0HOWwXgjw