දරුණු අක්මා රෝගයෙන් පෙලෙන අහිංසක චුටි පුතනුවන්ගේ ජීවිතය බේරා ගන්න හැකිතාක් මෙය ෂෙයාර් කර දැනුවත් කරන්න

මේ වීඩියෝ එකනම් ඔයාල අනිවරෙන් බලන්න ඕනේ දෙයක්… ඔයාලට මේ වෙනුවෙන් ඉතිරිවෙලා තියෙන්නේ තව එකම එක මාසයයි… මේ වෙලාවේ ඔයාල මේ වීඩියෝ එක බලලා පිහිටක් වුනේ නැත්තම් වැඩක් නෑ.. සිගරට් එකක් බොන රුපියල් 50ක් හරි කමක් නෑ මේ වෙනුවෙන් කැප කරන්නහැකිතාක් මේ වීඩියෝව Share කර සහය වෙන්න ලොකුම ලොකු පිනක්… උදව්වක් කරන්න අපහසුනම් ඒ උදව්ව හරි කරන්න Share එකත් මේ වෙලාවේ ගොඩක් ලොකු පිනක්..

එයා ඉල්ලන්නත් කලින් දෙන කෙනෙක්.බුකිය ගිනියම් කල කවුශි හොර රහසේම විවාහ වෙයි.

ලංකාවේ පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා කල චරිතයක් තමයි කවුශි කියන්නේ.ඇය හොර රහසේම විවාහ වී ඇති බව ප්‍රධාන පෙලේ පුවත්පතකට පවසා තිබෙනවා.එහිදීද කියපු වචනයක් මේ වන විට පැතිරී යනවා.මෙන්න ඒ සියල්ල පිළිබඳව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

ලිඳ පිරිසිදු කරන්න ලිඳට බැස්ස කිලිනොච්චිය ගමේ අය එකවරම ලිඳෙන් මතුවූ දේ දැකපු ඔවුන් සිහසුන් නැතිවුණා.

කිලිනොච්චිය පරවිපාන්චන් ප්‍රදේශයේ ගමේ කිසිම කෙනෙකු නොසිතු දෙයක් අස්කරන්න සුදානම් වූ ළිඳකින් සොයාගෙන තිබුනා.මේ සොයාගත් දේ දැකපු හැම කෙනෙක්ම භීතියට පත්වුනා.තමන්ගේ ජිවිත පවා විනාශ වන්නට ඉඩ තිබු මේ දේ ඔවුන්ගේ වාසනාවට ඔවුන්ටම හමුව තිබෙනවා.මේ ලිඳේ තිබිල මොනවා හමුවෙන්නට ඇත්ද.මෙන්න හමුවූ දේ දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන්ට වෙඩිතැබූ සැකකරුවන් හමුවෙයි.ඔවුන් කතා කලා කියන හඬ පටයක්ද එලියට.

පසුගිය දිනවල රටේ කතාවූ ප්‍රධානම මාතෘකාවක් තමයි කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩිතැබූ සිදුවීම පිළිබඳව.මේවන විට මේ පිළිබඳව නොයෙක් නොයෙක් තොරතුරු ආරංචි වෙනවා.සැකකරුවන් පිළිබඳව සහ..ඔවුන් යම් පුද්ගලයෙක් සමග කතා කල හඬ පටයක්ද නිකුත්ව තිබෙනවා.මෙන්න එම සියල්ල පිළිබඳවම දැනගන්න පහත තිබෙන වීඩියෝව නරඹන්න.

හැමෝම හොල්මන් කරමින් මිනිසුන් වළලන භූමියක ජිවිතයක් නැති කරමින් සිදුවූ අනතුර මෙන්න.

පිළියන්දල – බටුවන්දර පොදු සුසාන භූමියේදී සිදුවූ අනතුරකදී එක් පුද්ගලයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙම පුද්ගලයින් සුසාන භූමිය තුළ දී අවමංගල්‍ය උත්සවයක අවසන් කටයුතු සිදුකිරීම සඳහා වළක් කපමින් සිටියදී එම ස්ථානයේ තිබූ ලොරි රථයක් රියදුරු නොවන පුද්ගලයෙකු විසින් පණ ගැන්වීමට උත්සාහ කිරීමේදී ලොරි රථය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව පුද්ගලයින් 04 දෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී 65 හැවිරිදි මඩපාත – බටුවන්දර 65 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

උපුටා ගැනීම hirunews.lk

මාර්ග සංඥ අන නොතකමින් පිස්සෙක් වගේ පාරේ ගිය රියදුරෙක් හරි විදිහට පාරේ ගිය ත්‍රිරෝද රථයක් කුඩුකරගෙන ගිය හැටි.

කඩවත අධිවේගී මාර්ගයේ පිවිසුම අසල සිදුවන මෙම රිය අනතුරෙන් මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුනා.මාර්ග සංඥා නොතකා අධික වේගයෙන් පැමිණෙන කාර් රථය ත්‍රී රෝද රථයේ ගැටෙන අතර ඉන් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදු වෙනවා. වාර්තා වන අන්දමට අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරට දැඩි අනතුරු සිදුව තිබෙන අතර ඔහුගේ පාදයන්ට බරපතල ලෙස හානි සිදුව තිබේ.දැක්කම ඇඟ හිරිවැටිලා යන ඒ අනතුරේ දර්ශන මෙන්න පහත තිබෙන වීඩියෝව තුලින් නරඹන්න.

රැකියාවට ජපානයට යන්න ඉන්න අයට මෙන්න සුභ ආරංචියක්.ඔයාටත් පුළුවන් යන්න මෙන්න මේ දේවල් සම්පුර්ණ නම්.

බොහෝ දෙනෙක් දැන් විදෙස් රැකියා සඳහා යන්න ආසාවෙන් සිටිනවා.ඒ එහිදී ලොකු පඩියක් ගැනීමට හැකියාව පවතින නිසා..මෙන්න ජපානයේ විදෙස් රැකියාවකට යන්න ඉන්නවා නම් මෙන්න එයාලට සුභ ආරංචියක්.ඇත්තටම මොකක්ද ඒ ආරංචිය මෙන්න ඒ සියල්ලම පිළිබඳව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

විවාහ වී දවස් දෙකකට පසු තමන්ගේ සැමියාගේ උරහිස මතම අවසන් ගමන් ගිය ලිඩියාගේ සංවේදී කතාව මෙන්න.

පිළිකා රෝගයකින් පීඩාවිදි සුරූපිණිය ලිඩියා විවාහ වී දවස් දෙකකට පසු තමන්ගේ ආදරණිය සැමියාගේ උරහිස මත අවසන් ගමන් ගිය සංවේදී පුවතක් අසන්නට ලැබෙනවා.අහපු හැම කෙනෙකුගේම ඇසට කඳුලක් එක් කරපු මේ සංවේදී කතාව මෙන්න පහත වීඩියෝව තුලින් නරඹන්න.

තමන්ගේ පොරොන්දුව ඉටුකරමින් තමන්ගේම පියා අලුත්ම BMW රථයකින්පරලොව යැවූ විශ්මිත පුතා කල දේ ලොවක් මවිත කරයි

නයිජීරියාවේ ජීවත්වන පුද්ගලයෙකු සිය මියගිය පියාගේ දේහය මෙලෙස සුඛෝපභෝගී BMW වර්ගයේ මෝටර් රථයක තැන්පත් කිරීමෙන් පසු රථය මිහිදන් කර තිබෙන්නේ මේ ඒ ගැන සියලුම විස්තර පහත විඩියෝවෙන් බලන්න.

දිනක්ෂි ,සාරංග එක්ක වේදිකාවේදී නටද්දී සියල්ල බලාසිටියදී දිනක්ෂි වේදිකාවේදී ඇද වැටෙයි.

දිනක්ෂි සහ සාරංග කියන්නේ ලංකාවේ රංගනයට දක්ෂ දෙදෙනෙක් ..මේ දෙන්නා ඇතුළු කලාකරුවෝ පිරිසක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ සංවිධානය කළ “සුපෙම් හැඟුම් ” ප්‍රසංගයට සහභාගී වුණා.එහිදී සාරංගයි දිනක්ෂී නර්තනයක යෙදෙද්දී දිනක්ෂි හදීසියේම බිම ඇද වැටෙනවා.ඒ අවස්ථාව කාගේත් අවදානයට ලක්වුනා.කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා නර්තනය සාර්ථකව නිමා කර තිබෙනවා.මෙන්න එම වීඩියෝව පහතින් නරඹන්න.