දරුණු අක්මා රෝගයෙන් පෙලෙන අහිංසක චුටි පුතනුවන්ගේ ජීවිතය බේරා ගන්න හැකිතාක් මෙය ෂෙයාර් කර දැනුවත් කරන්න

මේ වීඩියෝ එකනම් ඔයාල අනිවරෙන් බලන්න ඕනේ දෙයක්… ඔයාලට මේ වෙනුවෙන් ඉතිරිවෙලා තියෙන්නේ තව එකම එක මාසයයි… මේ වෙලාවේ ඔයාල මේ වීඩියෝ එක බලලා පිහිටක් වුනේ නැත්තම් වැඩක් නෑ.. සිගරට් එකක් බොන රුපියල් 50ක් හරි කමක් නෑ මේ වෙනුවෙන් කැප කරන්නහැකිතාක් මේ වීඩියෝව Share කර සහය වෙන්න ලොකුම ලොකු පිනක්… උදව්වක් කරන්න අපහසුනම් ඒ උදව්ව හරි කරන්න Share එකත් මේ වෙලාවේ ගොඩක් ලොකු පිනක්..

https://youtu.be/9pbLfg_2yUY

එයා ඉල්ලන්නත් කලින් දෙන කෙනෙක්.බුකිය ගිනියම් කල කවුශි හොර රහසේම විවාහ වෙයි.

ලංකාවේ පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා කල චරිතයක් තමයි කවුශි කියන්නේ.ඇය හොර රහසේම විවාහ වී ඇති බව ප්‍රධාන පෙලේ පුවත්පතකට පවසා තිබෙනවා.එහිදීද කියපු වචනයක් මේ වන විට පැතිරී යනවා.මෙන්න ඒ සියල්ල පිළිබඳව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

https://youtu.be/yLGdbL3orVQ

කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන්ට වෙඩිතැබූ සැකකරුවන් හමුවෙයි.ඔවුන් කතා කලා කියන හඬ පටයක්ද එලියට.

පසුගිය දිනවල රටේ කතාවූ ප්‍රධානම මාතෘකාවක් තමයි කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩිතැබූ සිදුවීම පිළිබඳව.මේවන විට මේ පිළිබඳව නොයෙක් නොයෙක් තොරතුරු ආරංචි වෙනවා.සැකකරුවන් පිළිබඳව සහ..ඔවුන් යම් පුද්ගලයෙක් සමග කතා කල හඬ පටයක්ද නිකුත්ව තිබෙනවා.මෙන්න එම සියල්ල පිළිබඳවම දැනගන්න පහත තිබෙන වීඩියෝව නරඹන්න.

https://youtu.be/p97afACy9jc

හැමෝම හොල්මන් කරමින් මිනිසුන් වළලන භූමියක ජිවිතයක් නැති කරමින් සිදුවූ අනතුර මෙන්න.

පිළියන්දල – බටුවන්දර පොදු සුසාන භූමියේදී සිදුවූ අනතුරකදී එක් පුද්ගලයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙම පුද්ගලයින් සුසාන භූමිය තුළ දී අවමංගල්‍ය උත්සවයක අවසන් කටයුතු සිදුකිරීම සඳහා වළක් කපමින් සිටියදී එම ස්ථානයේ තිබූ ලොරි රථයක් රියදුරු නොවන පුද්ගලයෙකු විසින් පණ ගැන්වීමට උත්සාහ කිරීමේදී ලොරි රථය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව පුද්ගලයින් 04 දෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී 65 හැවිරිදි මඩපාත – බටුවන්දර 65 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

උපුටා ගැනීම hirunews.lk