දැක්ක ගමන් ආදරයක් ඇති වුනොත් සද්ද නැතුව ඒ පුද්ගලයා ගැන හොයනවා ශලිනි තාරකා.

රටේ මේවන විට ශලිනි ගැන බොහෝ දේවල් කතා වෙනවා..හොඳ දේවල් වගේම නරක දේවල්ද කතා බහ වෙනවා..ඇයගේ වීඩියෝවක් අපි ඔබට ගෙන එන්න හිතුව..ඒ ආදරය ගැන කිව්ව කතාවක්.මෙන්න බලන්න ඒ වීඩියෝව පහතින්..

https://youtu.be/rirtuSjvQRE

මට හිතුන හැම කෙනෙක්ටම මම ආදරය කළා සෙමිනි ඉද්දමල්ගොඩ කිසිදිනක නොපැවසූ කතාවක් කියයි.

සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ රංගන ක්‍ෂේත‍්‍රයේ සිටින දක්ෂ ප‍්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ නිසාම ආදරය ගැන කතා කරන්න ඇයව එකතු කරගත්තා

ආදරයට නිර්වචනයක් දෙන්න?
ආදරය කියන්නේ මානුෂීය බැදීමක්.

පාසල් පේ‍්‍රමය සුන්දරයිද?
මටනම් සුන්දරයි. මොකද පාසල් පේ‍්‍රමය මගේ විවාහයෙන්ම කෙළවර වුණා. දැන් අවුරුදු විසිපහක් වෙනවා. තාමත් ඒ පාසල් පේ‍්‍රමයේම ඉන්නවා.

ආදරය දැනෙද්දී වයස කීයද?
ඒවා කියන්න බැහැ. ඒවා කීවොත් ළමයි නොමග යනවා

ආදරය හැමවිටම ප‍්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද?
එහෙම එකක් නෑ තමන්ට දැනෙන හැෙ`ගන දේ ප‍්‍රකාශ කරන්න ස්ත‍්‍රී පුරුෂ භේදය බලපාන්නෙ නැහැ.

අප‍්‍රකාශිත ආදරයක් ඔබට තිබුණද ?
අනේ නැහැ. මට ආදරය කරන්න හිතුන හැම කෙනාටම මම ආදරය කරලා තියෙනවා.

ආදරය කරද්දී පෙම්වතා වැඩිමල් විය යුතුයි කියල හිතනවද?
ආදරයට වයස භේදයක් විදියක් නැහැ. හැබැයි වැඩිමල් කෙනෙක් එක්ක විවාහ වුණාම හො`ද පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

වයසින් බාල කෙනෙක් ගැන ආදරයක් හිතිලා තියෙනවද?
ඇති වෙලා තියෙනවා. එ්ක ඉතින් සාමාන්‍ය දෙයක්.

පෙම්වතාගෙන් ලැබුණු මුල්ම තෑග්ග මතකද?
ඔව්. මුලින්ම ලැබුණේ එලාම් ඔරලෝසුවක්. පාසල් යන්න උදේම ඇහැරෙන්න කියල එ්ක උදේ පහට කෑ ගහනවා . ඒක එදාම කැඩුවා. ඒක තාම තියෙනවා අම්ම ගාව.

ඔහු ඔබට ආදරයට කියන නම මොකද්ද?
බබී කියල තමා ඔහු කියන්නේ. ගෙදර අය ආදරේට කියන්නේ සුද්දී කියලා.

පිරිමියකුගෙන් ඔබට ආදරේ හිතෙන්නේ මොන ගතිගුණවලටද?
පෞරුෂය තමයි මුලිකම දේ. අනිත් දේ මනුස්ස කමට.

ඔබ හිතනවද ආදරය විවාහයෙන් කෙළවර වෙන්න ඕන කියල?
නෑ. විවාහය ආදරයෙන් කෙළවර විය යුතුම නැහැ.

ආදරයට හා රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?
ආදරයේ උච්චතම අවස්ථාව තමයි රාගය කියන්නේ. ඒ දෙකම තිබිය යුතුයි.

විවාහයෙන් පස්සේ ඇතැම් අය වෙනස් වෙනවා, ඒ ඇයි ?
එකිනෙකාට ගෞරව නොකිරීම, ඒ වගේම තමන් අනිත් කෙනාට වඩා උසස් යැයි හිතීම වගේ ආත්මාර්ථකාමි වුණාම තමයි මිනිස්සු වෙනස් වෙන්නේ.

විවාහය ලියාපදිංචි කළ යුතුද?
විවාහය ලියාපදිංචි කළොත් දරුවන්ගේ අනාගතයට හො`දයි කියල හිතනවා.

විරහව ජේදයකින් විස්තර කරන්න ?
ලොකු කනගාටුවක් ඇතිවෙන සතියකින් දෙකකින් යථා තත්ත්වයට පත්වන දෙයක් තමයි විරහව කියන්නේ

සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැණිද?
නෑ. ස්වභාවික දෙයක්. ඒකේ කිසිම අස්වාභාවික දෙයක් මම දකින්නේ නැහැ.

ආදරය එක සහකරුවකුට පමණක් සීමාවිය යුතුද?
එහෙම වෙනවනම් හො`දයි. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ.

මේ වෙද්දී පිරිමි ළමයි කී දෙනෙක් දලා ගිහින් තියෙනවද?
එහෙම කිසි කෙනෙක් දාලා ගිහින් නෑ.

තිළිණි කරුණාරත්න

උපුටා ගැනීම.. rivira.lk

බලා සිටි අයගේ ඇස් වලට කඳුලක් උනන්නම ජිවිත තුනක් බේරු ගුවන් හමුදා වීරවරයා කිව්ව සංවේදී කතාව.

බලා සිටි සියල්ලගේ ඇස්වලට කඳුළු එක්කළ “නවීන් ධනුෂ්කගේ” හදවතට දැනෙන කථාව.”මම ජීවිත ආසාව අත්හැරියා. මම හිතුවේ මගේ ජීවිතේ අන්තිම මොහොතයි කියලා. ඒ මොහොතේ මම ඇස්දෙක පියාගත්තේ මං නිසා තවත් කෙනෙක් ජීවත් වෙනවා. ඒ පින මට ඇතියි කියලා.”

මෙන්න පහතින් එම වීඩියෝව නරඹන්න..

https://www.facebook.com/tvderanaofficial/videos/10155251851487763/

නයනතාරට වැඩියෙන්ම ආදරය කරන ලඟම රසිකයා මෙන්න.කිසිදිනක නොකිව්ව දෙව්මි කියපු අමුතුම කතාව මෙන්න.

ලංකාවේ ඉන්න ප්‍රසිද්ද චරිතයක් තමයි නයනතාර කියන්නේ.දෙවැනි ඉනිමෙ දෙව්මි කිව්වම ඕනෑම කෙනෙක් දන්නවා.ඇය පසුගිය දිනක පුවත් පතක් සමග පැවතී සාකච්චාවකදී ඇයට වැඩියෙන්ම ආදරය කරන අගේ රසිකයා ගැන පවසා සිටියා.මෙන්න බලන්නකෝ කියපු කතාව.

https://youtu.be/Fodicv34Gs8

ඇඳගෙන හිටිය ඇඳුම ගලවා ඒ ඇඳුම පුච්චලා දික්කසාදය සැමරු සුරූපී තරුණිය මෙන්න.

විවාහ වීමට බොහෝ තරුණියන් ඇඳුම පවා තීරණය කරන්නේ අවුරුදු ගණනාවකටත් පෙර..කෙසේ වෙතත් තමන්ගේ විවාග ඇඳුමට ගිණි තබලා සිය විවාහ අවසන් කරපු සතුට සමරපු තරුණියක් පිළිබඳව අපට අසන්නට ලැබුනා…ඇයගේ නම කැත්ලින් මැකී.මිට අවුරුදු 10ට පෙර ඇය විවාහ දිවියට එළඹ තිබෙනවා..ඔබ පහතින් දකින්නේ එම පින්තුරයි…

පරිගණක අලුත්වැඩියා මුවාවෙන් කොස්වත්ත ප්‍රදේශයේ බොහෝ කලක් කරගෙන ගිය ගණිකා ජාවාරම වැටලු හැටි.

දෙමහල් නිවසක පරිගණක අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවක් සහ කළමණාකරු පෙරේදා (27) දා සවස අතුඅඩංගුවට ගත් බව තලංගම පොලීසිය කියයි.තලංගම කොස්වත්ත ප්‍රෙද්ශයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉතා දිගුකාලයක සිට හොර රහසේ පවත්වාගෙනගිය මෙම මධ්‍යස්ථානය තුළ කාන්තාවන් නීති විරෝධි අන්දමින් වැඩි මුදලට අලෙවි වන බවට තලංගම පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුෂානි විජේසිංහ මහත්මියට ලද රහසිගත තොරතුරක් මතකඩුවෙල අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරේන්තුවකින් මෙම වැටලීම සිදුකර තිබුණි.

අඹු සැමි යුවළක් විසින් පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය මගින් දුරකථන ඇමතුම් ඕසසේ රහසිගතව තොරාගත් ගැනුම්කරුවන් වෙ විවිධ වයස් මට්ටමේ කාන්තාවන් ලිංගික සේවනයට අලෙවි කරන අතර එහි රුපියල් 5000 සිට ඉහළට කතුන් අලෙවි වන බව විමර්ශණ වලින් හෙලිව ඇත.

අලුත්වැඩියාව සඳහා ලබාගත් පරිගණක කොටස් යැයි එළියට පෙනෙන අන්දමින් ප්‍රදර්ශණයට තබා උඩු මහලේ මෙම ජාවාරම සිදුකර ඇත්තේ රහසිගත අන්දමින් සීසීටීයී කැමරා පද්ධතියක් ඔස්සේ ගැනුම්කරුවන් හඳුනා ගනිමිනි.

ප්‍රයිවට් බස් එකකුයි CTB බස් එකකුයි ඇඟේ ලේ වතුර වෙන යෑමක්..ඇතුලේ යන අය මොනවා හිතාගෙන යනවා ඇත්ද.

මෙන්න බලන්නකෝ ලංකාවේ අය පාරේ යන හැටි…බස් දෙකක් මිනිස්සුත් ඇතුලේ ගෙන සෙල්ලම් කරන හැටි බලන්නකෝ…බස්ය එකේ යන අයට මොනවා හිතෙනව ඇත්ද..තරඟෙට යන්න හදන මෙයාලා බස් එක දාන තැන්..පිස්සු හැදෙනවා..

https://youtu.be/vStTIe7oAbY

නිලියෙක් ආදරේ ඉල්ලුවොත් මම සොරි කියනවා.මාසෙකට පෙර දසුන් නිශාන් කිව්ව ආන්දෝලනාත්මක කතාව.

අප අතරින් සදහටම සමුගත් දසුන් නිශාන් මාස කිහිපයකට පෙර මාද්‍යට කිව්ව කතාවක් තමයි මේ..

කොහොමද දසුන්

මම හොඳින්

මේ දවස්‌වල ටී. වී. චැනල් බදුඅරන් කියල චෝදනාවක්‌ තියෙනවා.

දැනට මම රඟපාපු මුතුමලී – අයි. ටී. එන්. කවුරුන්ද නුඹ මගේ – හිරු පැහැසරා – සිරස නාලිකාවල විකාශය වෙනවා. ඒකයි එහෙම කියනව ඇත්තෙ. හෙට ඉඳල සිරස හරහා රතුපිච්ච නාට්‍යත් විකාශය වෙනවා.

මේ විදියට නිතර පේන්න ඉන්න එකෙන් වාසියක්‌ තියෙනවද?

මේකෙන් සිදුවෙන්නෙ අවාසියක්‌. අර කතාවක්‌ තියෙන්නෙ නිතර දකින කුකුළගෙ කරමලේ සුදුයි කියල. ඒ වගේ ප්‍රේක්‍ෂකයන්ට අපිව එපාවෙන්න පුළුවන්.

මේ තත්ත්වෙන් මිදෙන්න ඔබ අනුගමනය කරන්නේ මොනවගේ පිළිවෙතක්‌ද?

මේ වෙනකොට මම ප්‍රතිපත්තියක්‌ විදියට මියුසික්‌ වීඩියෝ වලට පෙනී සිටීම නතර කරල තියෙන්නෙ. මොකද නිතර නිතර අපිව දැක්‌කහම අපේ වටිනාකම අඩුවෙනව කියලයි මම හිතන්නෙ.

ඒ කියන්නෙ දසුන් දැන් ඩිමාන්ඩ් කරන නළුවෙක්‌.

නෑ. ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීනව රැඳෙන්න නම් එහෙම හිටියොත් හරි කියන තැනයි මම ඉන්නෙ. නළුවො විතරක්‌ නෙමෙයි ඕනම කෙනෙක්‌ රෙස්‌පෙක්‌ට්‌ එකට ජීවත් විය යුතුයි.

මේ විදියට රෙස්‌පෙක්‌ට්‌ එකට ඉන්න දසුන් වැඩකරන්න කැමති නිළියො කවුද කියන්න පුළුවන්ද?

එකෙන්ම දිනක්‍ෂි – ශලනි – විනූ – වොල්ගා

මොකද්ද ඒ විශේෂය

මේ වෙද්දී වැඩිපුර මම වැඩ කරල තියෙන්නෙ මේ අය එක්‌ක. ඊළඟ කාරණේ තමයි අපි අතර පවතින අෙන්‍යාන්‍ය අවබෝධය.

එතකොට පැරණි නිළියන් එක්‌ක වැඩකරන්න අවස්‌ථාවක්‌ ලැබුණොත්

ඒකද? ඒක මේ ජීවිතේ ලැබෙන ලොකුම භාග්‍යයක්‌ ලෙස සලකනවා.

නිළියන්ට පුංචි තිරයේ පෙම් කරන ඔබට හැබෑවටම හිතගිය නිළියක්‌ නැද්ද.

නැහැ. ඒ හැමෝම ක්‍ෂේත්‍රයේ මාත් එක්‌ක එකට ඉන්න සහෝදරියො.

අහම්බෙන් හරි නිළියක්‌ ඔබේ ආදරේ ඉල්ලුවොත්

සොරි කියල කියන්න තමයි වෙන්නෙ.

එතකොට ඔබේ හිතගිය කෙනෙක්‌ ඇත්තෙම නැද්ද?

ආ… එහෙම කෙනෙක්‌ ඉන්නවා.

ඇය කවුද කියල දැනගන්න ඔබේ රසිකයො කැමති වේවි.

ඒ ගැන පස්‌සෙ කියන්නම්. එතකන් මගේ රසිකයො මං කවුද කියල දැනගත්තොත් ඇති.

රංගනයේදී ඔබ පෙම්වතියගේ සීමාමායිම්වලට යටත්ද?

මේ වෘත්තිය එහෙම කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි කියන එක ගැන ඇයට අවබෝධයක්‌ තියෙනවා.

ප්‍රියන්ත කොළඹගේ ඔබව සිනමා නළුවෙක්‌ කළා කියලත් ආරංචියි.

ඔව්. ඒත් ඉස්‌සෙල්ලම මාව සිනමා නළුවෙක්‌ කළේ උදයකාන්ත වර්ණසූරිය චැලෙන්ජස්‌ චිත්‍රපටය හරහා. ඊළඟට උදාර පල්ලියගුරු සුපර් සික්‌ස්‌ චිත්‍රපටයෙන්. තුන්වෙනියට තමයි ප්‍රියන්ත කොළඹගේ දේදුණු ආකාසෙ චිත්‍රපටය හරහා සිනමා නළුවෙක්‌ කළේ.

වේදිකාවට ගොඩවෙන්න අදහසක්‌ නැද්ද.

දමයන්ති ෆොන්සේකා මහත්මියගෙ ගාස්‌තුව කීයද නාට්‍යයේ මං හරි සතුටින් වැඩකරා. ඇත්තටම ලොකු ආසාවක්‌ තියෙනවා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න.. මේ තියන කාර්යබහුලකම තමයි ගැටලුවකට තියෙන්නෙ.

නිර්මාණකරණයට යොමුවීමේ අදහසක්‌ බලාපොරොත්තුවක්‌ නැද්ද?
ඒ සඳහා යොමුවෙන්න මම තව පරිණත වෙන්න ඕන. පිටරටකට ගිහින් අවශ්‍ය දැනුම එකතුකරගෙන ඇවිත් මැරෙන්න මොහොතකට කලින් කොහොම හරි නිර්මාණයක්‌ කරනවා.

ජනප්‍රියත්වයත් සමඟ සමහරු හිස උදුම්මවා ගන්නවා. ඉදිරියේදී දසුනුත් එහෙම වෙයිද?

අයියෝ නෑ. මම ෆිල්ඩ් එකට ආපු විදියටම අදත් වැඩකරගෙන යනවා. ඉදිරියේදීත් ඒකෙ වෙනසක්‌ වෙන්නෙ නෑ. මේ දසුන් දසුන්ම තමයි.

හෙට දවස වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු

මා ළඟ අඩුවෙන්ම තියන දේ ගැන තමයි ඔය අහන්නෙ.
ඒත් දක්‍ෂ රංගන ශිල්පියෙක්‌ වීමේ බලාපොරොත්තුව. දැන් මගේ හිතේ ලියලනවා.

ධම්මික හේවාවසම්..

වැරදි කරුවන්ට මරණ දණ්ඩනය දුන් පසු විද්‍යා දැරිය දුෂණය කල වීඩියෝවත් අන්තර්ජාලයට දාලලු…පුදුම යක්කු.

යාපනය ප්‍රදේශයේ පාසැල් දැරියක් වන විද්‍යා නම් වූ දැරිය සමුහ දුෂණයට ලක්කර වීඩියෝ කර එම වීඩියෝව විදෙස් රටවලට විකිනීමට සුදානම්ව සිටියදී අදාල අපරාධකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වුණා.පසුගියදා ඔවුන් හට යාපන උසාවිය මගින් මරණ දණ්ඩනය ලබාදීමත් සමඟයි මෙම දඬුවම ලබාදීමත් සමඟ අදාල දැරිය දුෂණය කරන අවස්ථාවේ ලබාගත් බව කියන වීඩියෝව අන්තර්ජාලයට නිකුත්කොට ඇති බව දැක්වෙනවා.පහත විඩියෝවෙන් සියල්ල දැනගන්න.

https://youtu.be/3JMpvJ9sgns

අලුත බැඳපු ජෝඩුව නිදන කාමරයේ කරන දේවල් බලන්න ගසට නැග්ග දකුණේ ගමක කොල්ලෙක් පපුවත් ලෙලිගහගෙන බැස්ස හැටි.

අලූත බැඳපු ජෝඩුවක් සිටින නිදන කාමරයකට එබිකම් කළ තරුණයකුට ලැබුණු අපූරු දඬුවමක් පිළිබද පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.

හේ තරුණයෙකි. කුලෑටිය. පේ‍්‍රම සබඳතාවලට බියක් දක්වයි. බොහෝ වෙලාවට ඔහු නිදි වර්ජිතව මේ කාර්යයේ නිරත වෙයි.

ළඟදී ඔහුගේ නිවස අසල තරුණයෙක් විවාහ වූයේය. ජෝඩුව නිදන කාමරයට දින දෙක තුනක සිටම එබිකම් කිරීමට ඔහු උනන්දු වූයේය. ඒ එම කාමරය අසල තිබු පොල් ගසක බාගයක් පමණ නැගය.

ජෝඩුව නිදන කාමරයේ ඇතුළත සිදුවන දේ කළුවර නිසා ජනේලයේ උඩින් ඇති කුඩා සිදුරුවලින් නොපෙනුණත් ඔවුන් දෙදෙනාගෙන් ඉඳහිට ඇහෙන මිහිරි වදන් ඔහුට මිහිරි විය.

එදා රාත‍්‍රියේත් ඔහු මේ අලූත බැඳපු ජෝඩුව නිදන කාමරය අසල තිබු පොල් ගසට නැග්ගේය. ඒ සුපුරුදු කාර්යයේ නියැළීමටය. ගතවුයේ ටික වේලාවකි. අවශ්‍යතාවක් සඳහා මේ ජෝඩුවෙන් කෙනෙක් කාමරයේ විදුලි පහන දල්වුයේය. මෙයින් ඔහු කොතෙක් කලබල වූයේ දැයි කිවහොත් පොල් ගසෙන් බැස්සා නොව ඉක්මනටම ලිස්සගෙන ආවේ පොල් ගසෙන් බඩ සීරෙන බව පිළිබඳවත් නොසිතාය. මෙසේ පොල් ගසෙන් ලිස්සාගෙන ආ ඔහුගේ බඬේ ලෙලි ගියේය. කොතරම් වේදනා දුන්නත් ඔහු එය ඉවසාගෙන ගෙදර දුවගෙන ආවේ කෑගැසූනොත් අත්වන ඉරණම ගැන සිතාය.

එළිවනතුරුම වේදනාවෙන් සිටි ඔහු ගෙදර අයට මේ වගක් නොපෙනීමට නිතරම කමිසයක් දමාගෙන සිටියේය. වේදනාව තවත් ඉවසාගත නොහැකිව සිටි හේ බොරු බේගල් රැසක්ම ඇද බාමින් සිය මිතුරෙකු සමග බෙහෙත් ගැනීමට උදේ රැයින්ම වෙද මහතකු ළඟට ගියේය.

වෙද මහතාගේ හරස් ප‍්‍රශ්න වලින් බේරීමට බැරිවූ නිසාම ඔහුට ඇත්ත කියන්නට සිදුවුයේ සිය මිතුරා ඉදිරියේමය. මිතුරාට සිදුව ඇති මේ හදිසි අකරතැබ්බය පිළිබඳව දැනුවත්වූ ඔහුගේ මිතුරා මේ බව කිසිවකුටවත් කියන්න එපා යයි ඔහු ඉල්ලීම් කළද මිතුරා අනෙක් මිතුරන්ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළේ නියම කල්‍යාණ මිතුරකුගේ ගුණද මනාව පෙන්වා දෙමින්ය.

කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත