යුරේනිගේ ඇඳුම කොට නිසා වැඩසටහනක් අතරතුර ඇඟ වැහෙන්න සාරිය අන්දවන්න ගිහින් සුවඳ පෙන්නපු හැටි.

ප්‍රසිද්ද වැඩසටහනක් අතරතුර සිදු වූ ෆට්ටම වැඩක් තමයි මේ..ඒ යුරේනිට සාරියක් අන්දන එකක්.යුරේනි භාගයක් නිරුවත්ව..එකයි සාරිය අන්දන්න හැදුවේ…හා එහෙනම් අන්දන්නකෝ ගෙනාව නම්.

https://www.youtube.com/watch?v=b_eA9yTIcXQ

සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වූ දියණිය ඇස් නොපෙනන සිය දෙමව්පියන් ගැන කිව්ව සංවේදී කතාව

“ඇත්තටම මම මගේ දූවගෙ මූණවත් දැකලා නෑ” සිරස මැදිරියම කඳුළු ගංගංගාවක් වෙයි මාධ්‍යවේදියාගේ පවා ඇස් කඳුලින් තෙත්වෙයි සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වූ දියණිය ඇස් නොපෙනන සිය දෙමව්පියන් ගැන කිව්ව සංවේදී කතාව…සංවේදී වෙනවා අනිවාර්යෙන් ඔබත්

https://youtu.be/hgLWo8pQNs0

 

අනියම් බිරිඳගේ පෙම තිත්ත වූ පෙම්වතා සිලින්ජරයකින් පෙම නැවැත්වූ නිසා ඔහුට සිදු වුන දේ.

තම අනියම් බිරිඳගේ හිසට විෂ ද්‍රව්‍යක් එන්නත් කර ඝාතනය කිරීමේ වරදට කෑගල්ල පළාත් බද මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබෙනවා.මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ කෑගල්ල, මොළගොඩ ප්‍රදේශයේ පදිංචි නිශාන්ත කිත්සිරි පීරිස් නමැති පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.ඝාතනය ලක්ව ඇති කාන්තාව මොළගොඩ, වල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි විදානලාගේ අනුලාවතී නමැති තිදරු මවක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

2006 වසරේ මාර්තු මාසයේදී අනිවසේ කාමරයක සිටින අවස්ථාවක අදාල පුද්ගලයා පිටතින් පැමිණ කාන්තාවගේ හිසට ජනේලයෙන් අදාල විෂ ද්‍රව්‍ය එන්නත් කර ඇති අතර එම අවස්ථාව කාන්තාවගේ දියණියක් විසින් එය දැක තිබෙනවා.

අදාල ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කර නීතිපතිවරයා විසින් කෑගල්ල පළාත්බද මහාධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව මෙම දඬුවම නියම වී තිබෙනවා.

උපුටා ගැනීම hirunews.lk

දිනකට කුහුඹුවන් 10ක් පමණ කණ තුලින් එලියට ආ දැරියගේ කණ පරීක්‍ෂා කිරීමේදී වෛද්‍යවරුන්ගේ දෙලොව රත්වෙයි

දිනකට කුහුඹුවන් 10ක් විතර කණ ඇතුලෙන් එනවලු..දැක්කම පිස්සු හැදෙනවා.මේ බව දැනගත් පසු එය පරීක්‍ෂාකිරීමට ගොස් තිබෙනවා.පසුව කණ ඇතුලේ තියෙන දේ දැක්කම දොස්තර පවා භීතියට පත් වෙලා මෙන්න බලන්නකෝනවතිබිල තියෙන්නේ කියලා.පහත විඩියෝවෙන් නරඹන්න.

https://youtu.be/6gI19Nb8IZU

දක්‍ෂ නළු ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ සුරූපී දියණියගේ විවාහ උත්සවයේ ඔබ නොදුටු සොඳුරු දසුන් මෙන්න…….

කවුරුත් ආදරය කරන සුපිරි නළු ශියන්ත මෙන්ඩිස් මහතාගේ සුරූපී දියණියගේ විවහා උත්සවය තිබුණු හැටි මෙන්න..එතුමාගේ ආදරණිය දියණියගේ එම විවාහයේ සොඳුරු දසුන් ඔබ මිට පෙර දැකල නැතුව ඇති,මෙන්න එහෙනම් බලන්න පහතින්.ලයික් කරන්නත් අමතක කරන්න එපා.

https://youtu.be/CE6cBcbM2yo

ගයාත්‍රිගේ වැඩ වලට තරුණියකට මළ පනී…ඇයගේ කතාව උපහාසයට ලක් කරමින් බුකිය කැළඹු කතාව මෙන්න.

ඊයේ දිනයේදී ගයත්‍රී ඇයට එල්ල වන චෝදනා වලට එරෙහිව සමාජ ජලා වෙබ් අඩවි තුලට තමන්ගේ අදහස් දක්වා තිබුනා නමුත් පැය 24 ක් යන්නත් කළින් ගයාත්‍රි ඩයස්ගේ අදහස් උපහාසයට ලක් කරමින් මුහුණු පොතෙන් තරුණියක් තවත් හෙළිදරවුවක් කර තිබෙනවා…මෙන්න පහත විඩියෝවෙන් එම කතාව නරඹන්න..

https://www.youtube.com/watch?v=FXsb3_XHdfI

මිඩියා තමයි අපිව ඇති කරන්නෙත් නැති කරන්නෙත්.මේනකා මධුවන්ති කිව්ව ආන්දෝලනාත්මක කතාව.

නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් කීවොත් නිවැරදියි. නමින් මේනකා මධුවන්ති වන ඇයගේ අලුත් තොරතුරු දැනගන්න මෙවර කතාබහට එකතු කරගත්තා.

සමාජයේ කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිතයක් වීම ගැන මොකද හිතන්නේ?
මම වුවමනාවෙන් කතාබහට ලක්වෙන්න වැඩ කරන කෙනෙක් ‍නෙවෙයි. වැරදි දේවල් කරලා ජනප්‍රිය වෙන්න වුවමනාවක් නෑ. මට නිතරම ඕන හොඳ විදිහට ජනප්‍රිය වෙන්න. මාධ්‍යය තමයි අපිව ඒ විදිහට පෙන්වන්නේ. ඒ නිසා මිනිස්සුත් අපිව ඒ විදිහට භාරගන්නවා. හැම මාධ්‍යයක්ම එහෙම නෑ. හොඳ නරක දෙක හැමතැනම තියෙනවා.

මේ ජනප්‍රියත්වය කරදරයක් කියලා හිතෙන් නැද්ද?
අනන්තවත් කරදරයක් කියලා හිතුණ වෙලාවල් තියෙනවා. හැරුණත් ඒ දේවල් ලොකුවට පෙන්වනවා. ජනප්‍රිය වෙන්න වාසනාව තියෙන්න ඕන. ඒක කරදරයක් ‍නෙවෙයි. නමුත් ඇතැම් මාධ්‍යය අපේ ප්‍රතිරූපය විනාශ කරනවා. ඒක එක රැයකින් ඔවුන් කරනවා. මොන හිතකින් ඔවුන් එහෙම කරනවාද කියලා දන්නේ නැහැ. මොකද රංගන ශිල්පිනියක් වෙන්න නිකම්ම බැහැ, කැපකිරීමක් කරන්න ඕනෑ.

මේනකාට ක්ෂේත්‍රය ගැන කලකිරීමක්ද තියෙන්නේ?
ක්ෂේත්‍රය ගැන නෙවේ කලකිරීම තියෙන්නේ, මීඩියා එක්ක තමයි ඔය කලකිරීම තියෙන්නේ. මට විතරක් ‍නෙවෙයි ක්ෂේත්‍රයේ ගොඩක් අයට ඔය කියන කලකිරීම තියෙනවා. මාධ්‍ය තමයි අපි ඇති කරන්නෙත් නැති කරන්නෙත්.

ළඟදි චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙන්න ලැබුණා කියන්නේ ඇත්තද?
සුදේශ් මහත්මයාගේ චිත්‍රපටයක රූගත කිරීම් ඉවර වුණා. ලබන මාසෙදි එය තිරගත වෙනවා. ඒ වගේම හෙක්ටර් කුමාරසිංහ මහත්මයාගේ චිත්‍රපටයක වැඩ කරන්න ලැබුණා. ඒ දෙකේම ප්‍රධාන චරිත ලැබුණා. ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්.

මේනකා වැඩි අවධානයක් යොමු කරන්නේ සිනමාවටද?
මම කැමතියි සිනමාවට. ඒ නිසා පුංචි තිරයට වඩා වැඩි අවධානයක් යොමු කරන්නේ සිනමාවට.

රංගනයෙන් දායක වෙන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?
ඔව්. අනන්තවත් තියෙනවා. ක්ෂේත්‍රයට ඇවිත් තවම ටික කාලයයි මම. ඒ නිසා නිර්මාණ කිහිපයකටයි දායක වෙන්න ලැබිලා තියෙන්නේ.

වේදිකාවට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැද්ද?
මුල් දවස්වල නම් ආරාධනා ලැබුණා. ඒත් වැඩත් එක්ක අවස්ථා මගහැරුණා. දැන් කැමැත්තක් තියෙනවා වේදිකාවට සම්බන්ධ වෙන්න.

ගීත රූපරචනාවලට රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබෙන් නැද්ද?
ආරාධනා නම් ලැබෙනවා. ඒත් මම තැන දෙන්නේ පුංචි තිරයට වගේම රිදී තිරයට. ඒ නිසා රූප රචනාවලට පෙනී සිටිමින් ජනප්‍රිය වෙන්න මට ඕන නැහැ. කෙටි කලකින් ජනප්‍රිය වෙන්න ඕන නම් ගීත රූප රචනාවලට රංගනයෙන් දායක වෙන්න පුළුවන්.

මේනකා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ නර්තන ශිල්පිනියක් ලෙස. දැන් ඒ පැත්තෙන් ඈත්වෙලාද?
නර්තනවලට ආරාධනා ලැබුණොත් භාරගන්නවා. එහෙම නැතුව ඒ පැත්තෙන් ඈත්වෙලා නැහැ.

ලස්සන වෙන්න මේනකා මොකද කරන්නේ?
ක්ෂේත්‍රයේ රඳා පැවැත්මට රූපයත් බලපානවා. මම මොකුත් පාවිච්චි කරන්නේ නෑ කියලා කියන්නේ නැහැ. මමත් ලස්සන වෙන්න කැමැතියි.

පුද්ගලික ජීවිතේ සාර්ථක කරන්න කටයුතු කරන්නේ නැද්ද?
කසාද බඳින්න ඕන. ඒත් මාසෙන් දෙකෙන් වෙන් වෙන්න කසාද බඳින්න ඕන නැහැ මට.

තවම පෙම්වතෙක් නැද්ද?
තවම ඒකට උත්තර දෙන්න කාලය ‍නෙවෙයි. මම සුදුසු කාලෙදි ඒකට උත්තරයක් දෙන්නම්.

තිළිණි කරුණාරත්න.. ( උපුටා ගැනීම rivira.lk )

අව්වේ වේලි වේලි ටිකට් විකුනපු අහිංසක සිය කෙනෙකුට කොල්ලෙක් කල අගය කල යුතු ක්‍රියාව මෙන්න.

උදේ ඉදන් අව්වේ කරවේවි අමාරුවෙන් ටිකට් විකුණපු සීයා කෙනෙක්ට කොල්ලෙක් කරපු උතුම් වැඩක් අද සමාජයේ කෙනෙකුගේ අසරණකම දැකලා පිහිට වෙන අයට වඩා ඉන්නේ අහක බලාගෙන යන අයයි. බලන්නකෝ මේ තරුණයාගේ උතුම් ක්‍රියාව..

https://youtu.be/4Ikoi0E5F-E

රත්නපුර නිවසකට පැන 34 හැවිරිදි කාන්තාවකට කල තිරිසන් වැඩේ නිවසේ CCTV කැමරාවල සටහන් වෙයි.

රත්නපුර නිවසකට පැන 34 හැවිරිදි කාන්තාවක් පැහැරගෙන ගිය හැටි නිවසේ CCTV කැමරාවල සටහන් වෙයි නිවසේ සිටි ඇයගේ දරුවටත් පහර දීලා දරුවා දුවගොසින් අසල්වාසීන්ට කතාකරන වෙලාවේ කාන්තාව ත්‍රිරෝද රථයක දමාගෙන පැහැරගෙන යයි..මෙන්න පහතින් සියලුම විස්තරය බලන්න.,

https://youtu.be/OXPFZhsNMFI

මගුල් මුද්ද දාන්න යද්දී මනමාලි දැක්ක දේ නිසා පොළොන්නරුවේ මගුල් ගෙයක් අතරමග නවතී.

මගුල් මුද්ද දාන්න යද්දී මනමාලි දැක්ක දේ නිසා පොළොන්නරුවේ මගුල් ගෙයක් අතරමග නවතී කපුවා කොලේ වහල ගේම ගහලා අවසාන මොහොතේ මනමාලි පෝරුව උඩදී වැඩේ දැනගැනී මෙන්න වැඩි විස්තර සහිත වීඩියෝව..

https://youtu.be/Dj-Wv4aupSI