සාරංගගේ සීමාව ඉක්මවා යයි.මෙතෙක් රහසක්ව තිබු කතාවක් කිව්ව හැටි.

සාරංගගේත්, උමාලිගේත් විරසකය දවසින් දවස අලුත් ආරංචි අරගෙන එන කතාවක් වෙලා.පවුල් අවුල් ගැන මාධ්‍යයට නිහඬ පිළිවෙතක් අනුගමනය කරපු සාරංග ඒ නිහඬබව බිඳිමින් සියල්ල හෙළි කළේ මෙහෙමයි.රයිගම් ටෙලි සම්මාන වේදිකාවේදී සාරංගගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේ නැද්ද?

මම කාලයක් තිස්සේ ගොඩක් දේවල් ඉවසුවා. සමහර දේවල් මගේ ළඟම තියාගන්න මට ඕන වෙලා තිබුණා. ඒත් මගේ ඉවසීමෙන් අයුතු වාසි ලබා ගන්න අනෙක් අය උත්සාහ කරනවා නම් මම තව දුරටත් ඉවසන එක තේරුමක් නැහැ කියලා මට හිතුණා.

ඒ කියන්නේ හංගගෙන ඉන්න තරම් ප්‍රශ්නයක් සාරංගගේ පුද්ගලික ජීවිතේ තියෙනවා?

තවදුරටත් මේ දේවල් වහගෙන කතා කරන එක තේරුමක් නැහැ. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මට ඕනෑ වුණේ ඒ ප්‍රශ්නය මේ රටේ තියෙන නීතියේ හැටියට විසඳා ගන්නයි.ඒත් අනෙක් පාර්ශ්වය ඒකට කැමති වුණේ නැහැ. අකමැති වුණා විතරක් නමෛයි මම ඉවසන්න ඉවසන්න මගේ ඔලුවට අත හෝදන්න ආවා. කෙටියෙන්ම කිව්වොත් මගේ ඉවසීමෙන් ප්‍රයෝජන ගන්නත් හැදුවා.

මමත් උමාලිත් දෙන්නම ප්‍රසිද්ධ නිසා මේ සිදුවීම හංගන්න බැරි බව මම දැනගෙන හිටියා. ඒ වුණත් අපේ පුද්ගලික ප්‍රශ්නය ඕනෑවටත් වඩා ‍පොදු කරගෙන ප්‍රසිද්ධියක් දෙන එකටත් මම කැමති නැහැ.

වසරේ හොඳම නිළිය ඇත්තටම හොඳ රඟපෑමක් කළා කියලද කියන්නේ?

ඒක තීරණය කරන්න ඕන බලාගෙන ඉන්න අය.

සාරංගට වැරදුණා ද?

මට වරද්දවන්න හැදුවා. තවමත් වරද්දවන්න හදනවා. ඒත් මට වැරදෙන්නේ නැහැ. මට වරද්දවන්නත් බැහැ.

සාරංගගේ නමට ඈදුණු නිළියගේ නමේ කතාවත් වරද්දවන්න හැදීමක්ද?

මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳලම මගේ නමට එක එක නම් ඈඳුණා. ඒක මට අමුතු දෙයක් නමෛයි. මගේ පුද්ගලික ජීවිතේ තීරණ මම වෙලාවට වෙනස් කරාවි.

තමන්ගේ සහකාරිය සමග ලිංගිකව එක් වන හැටි ලයිව් පෙන්නා පැය භාගයකින් 10000 ක් හොයන ලංකාවේ කපල් මෙන්න.

ලංකාවට මේ සමාජ ක්‍රමය හරියනවද කියල වෙලාවකට හිතෙනවා.බලන්නකෝ දැන් සල්ලි හම්බ කරන්න ලංකාවේ අය කරන්න යන දේ.ඔබ ඇත්තටම පුදුම වේවි.මෙන්න පහතින්ම නරඹන්න මේ පිළිබඳව වීඩියෝව.

https://www.youtube.com/watch?v=d63KndzIc9Y

තවත් පාසල් ජිවිතයක් කෝච්චියට බිලි වෙයි.මෙන්න එම අනතුර වෙලා තියෙන හැටි.

කොළඹ සිට වේයන්ගොඩ දක්වා ධාවනය වු දුම්රියේ පා පුවරුවේ ගමන් කළ 15 හැවිරිදි සිසුවා ආලෝක සංඥා කණුවක ගැටී දුම්රියෙන් ඇද වැටී තිබෙනවා.බරපතල තුවාල ලැබු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මරණයට පත්ව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

පහතින් සියලු විස්තර දැනගන්න.පහතින් වීඩියෝව නරඹන්න.

https://www.youtube.com/watch?v=DaLm0SoVuOM

කඹුරුපිටියේ ගෙලවැලදාගෙන මියගිය දුටු තවත් හිමිනමකට පසුදා වුණ අපරාදය මෙන්න.

කඹුරුපිටියේ දී හිමි නමක් ඇතුළු දරු පවුලක් ගෙළවැලලා ගෙන මිය යාමේ ඡායාරූප නැරඹීමෙන් පසු එය අනුකරණය කළ මාතර අත්තුඩාව පාලටුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ 13 හැවිරිදි සාමනේර හිමි නමක් අපවත් වී තිබෙනවා.

තිහගොඩ පොලීසිය සඳහන් කළේ ඝන්ඨාර ලණුවේ ගෙල සිර වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.ඇඹිලිපිටියේ ශාසනධම්ම නැමැති සාමනේර හිමි නමක් මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උදෑසන විහාර මලුව පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේ දී මෙම ක්‍රියාව සිදු කර ඇති බව පැවසෙනවා.තරුණයෙකු කඹුරුපිටිය රන්සෑගොඩ දී තිදෙනෙකු සමාජ ජාල ඔස්සේ වැලලාගෙන මිය යාමේ ඡායාරූප ෆේස් බුක් වෙබ් අඩවියේ තිබී ඊයේ (28) දින සාමනේර හිමි නමට ජංගම දුරකතනයෙන් පෙන්වා ඇති බවට පොලිසියට තොර.

උපුටා ගැනීම 24gossiplanka.com

මාස 08 දරු ගැබ එළියට ගත් නරුම කාන්තාවට අවසානයේ වුනදේ.

ගැබිණි කතාවකට පිහියෙන් ඇන ඇයව ඝාතනය කර වලදමිමේ සිද්දියක් විදෙස් මාධ්‍යය වාර්තා කරනවා මේ ඒ පිලිබඳ විස්තරයයි මව් කුස ඉරා මාස 08 දරු ගැබ එළියට ගත් නරුම කාන්තාව අවසානයේ වුන දේ පහතින්ම වීඩියෝව නරඹන්න.

https://www.youtube.com/watch?v=AB3DVUMw6kw

ආන්දෝලනාත්මක ලෙස අන්තර්ජාලයේ හුවමාරු වූ මේ පින්තුරයේ සංවේදී සත්‍ය කතාව

ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දිනවල හුවමාරු උනු ඡායාරූපයක් පිළිබද සංවේදී කතා පුවතක් නෙත් ගොසිප් අපට වාර්තා උනා.පෙම්වතුන් දෙදෙනෙක් ලෙස සලකා හුවමාරු වූ අදාල ඡායාරූපයේ සිටින්නේ කුඩා දරුවන් දෙදෙනෙක්.බොහො දෙනෙකු එම ඡායාරූපයේ සිටින කුඩා දරුවන් විවේචනය කරමින් එම ඡායාරූපය හුවමාරු කර ගෙන තිබුනා.

නමුත් ඔබ නොදැන සිටි කරුණ නම් එම ඡායාරූපයේ සැබැවින්ම සිටින්නේ නිවුන් සහෝදර සහෝදරියන් දෙදෙනෙකු බව .සිය නැගණිය සමග ලබා ගත් ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලයට එක් කර තිබුනේ ඇයගේ නිවුන් සොහොයුරා විසින්.නමුත් වෙනත් කිසිවෙකු විසින් එම ඡායාරූපය ලබාගෙන විකෲති පෙරවදනක් සමග ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කර තිබෙනවා. ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියේ හුවමාරූ වී තිබෙන්නෙ එම විකෲති ඡායාරූපයයි.බොහො දෙනෙකු නොදැනුවත්කමෙන් සිදු කල එම වරදින් අද එම දරුවන් දෙදෙනාගේ ජීවීතය අනතුරට ලක් වී ඇති බව අපට වාර්තා වනවා.ඔහුන් දෙදෙනාට පාසල් යෑමට හෝ නොහැකි තත්වයක් අද උද්ගතව තිබෙනවා. එම දරුවන් දෙදෙනා මානසිකව දැඩී පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තා වනවා. මින් පසුවට හෝ ෆේස්බූක් වැනි සමාජජාලා වෙබ් අඩවි වලදී වගකීම් සහගතව හා බුද්ධිමත්ව හැසිරීම එම ඡායාරූපය හුවමාරු කර ගත් නොගත් ඔබ සැමගේ වගකීමකි.

එම ඡායාරූපය පහතින්.

උපුටා ගැනීම gossiplankasinhala.lk

ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්ච් අත්තඩංගුවට ගත් ඔබ නොදන්නා හේතුව මෙන්න.

නව පරපුරේ ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චිව පොලිස් අත්අඩංගුවට පත්වීමේ ජායාරූප කිහිපයක් පසු ගිය දිනවල සමාජජාල වෙබ් අඩවිවල ව්‍යප්ත වුනා.ඉතින් ඔන්න අද ඇත්තටම ඒ මොකක්ද කියලා ඔයාලාට බලාගන්න පුළුවන්. ඉතින් මේ විදියට ජනප්‍රිය ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ඔහුගේ අලුත්ම ගීතය වන “නොදැනුවත් කමට” ගීතයේ මුයුසික් වීඩියෝව සදහායි.
රුවන් හෙට්ටිආරච්චිව ගායනා කරන ගීතවල වීඩියෝ සදහා ඔහු සහ ඔහුගේ බිරිද ෂෙරිල් බොහෝවිට රංගනයෙන් දායක වනවා.එම ගීතයේ වීඩියෝ එක පහලින් බලන්න.

https://www.youtube.com/watch?v=zdZwisknhTw

චමරි අතපත්තු ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් ඔස්ට්‍රේලියාවට ගැහුව ගැහිල්ල.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් මේ වනවිට පැවැත්වෙනවා.ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.එම තරඟයේ සුපිරි පිතිහරඹයක යෙදුන චමරි අතපත්තු ලකුණු 178ක් ලබා ගත්තා.ඇය එම ලකුණු ලබා ගැනීමට හතරේ පහර 22ක් හා හයේ පහර හයක් ද ලබා ගත්තා.ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර එක්දින තරගයක දී ශතකයක් රැස් කළ පළමු ම ක්‍රීඩිකාවද වනවා.
2010 වසරේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 111ක් රැස් කරමින් ඇය මේ වාර්තාව තැබුවා.

https://www.youtube.com/watch?v=ldAaEFjiECs

සයිටම් ප්‍රශ්නය වෙනුවෙන් තවත් කණ්ඩායමක් එකතු වෙයි.

මෙම සයිටම් ගැටලුව සිසුන්ගේ ප්‍රශ්නයක් පමණක් නොව මෙය මුළු මහත් ජාතියේම ප්‍රශ්නයක් බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.මෙම ගැටලුව ගැඹුරින් විශ්ලේෂණය කර ප්‍රායෝගික විසඳුමක් කරා එළඹීම වෙනුවට වගකීම් විරහිතව උද්ධච්ච අන්දමින් හැසිරෙමින් රජය ගෙනයන මර්ධන ප්‍රතිපත්තියට තමන්ගේ දැඩි විරෝධය පළ කරන බව එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා මහතා පවසනවා.

එම නිවේදනය මෙසේයි…

‘සියලුම මාධ්‍ය ආයතන වෙත,

විශ්ව විද්‍යාල සිසුන්ට අමානුෂික ලෙස පහරදීම හා ශිෂ්‍ය මර්ධනයට විරෝධය

සයිටම් ගැටලුව සම්බන්ධයෙන් වෛද්‍ය සිසුන් 6000 කට අධික සංඛ්‍යාවක් පංති වර්ජනය අරඹා මාස ගණනාවක් ගතව ඇත. ඉදිරියේදී රජයේ වෛද්‍ය විද්‍යාලවලින් නියමිත කාලයට වෛද්‍යවරුන් පිටනොවීම සමඟ සමස්ථ රෝහල් පද්ධතියම අර්බුදයට යනු ඇත. මෙය හුදු සිසුන්ගේ ගැටලුවක් නොව ජාතික ප්‍රශ්නයක් ලෙස ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව ලෙස අපි දකිමු.

මෙම ගැටලුව නියමිත ගැඹුරින් විශ්ලේෂණය කොට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රායෝගික විසඳුමක් කරා වගකීම් සහිතව එළඹීම වෙනුවට වගකීම් විරහිතව උද්ධච්ච අන්දමින් හැසිරෙමින් සිසුනට පහරදෙමින් රජය ගෙනයන මර්ධන ප්‍රතිපත්තියට අපගේ දැඩි විරෝධය පළකරමු.

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය තුලදී සිසු සිසුවියන් විශාල පිරිසකගේ ඔළු පලමින් සිදුකළ ම්ලේච්ඡ පහරදීම ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පිළිකුලෙන් යුතුව හෙළා දකියි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සියළුම සිසුන් කොන්දේසි විරහිතව නිදහස්කරන ලෙස රජයට බලකර සිටිමු.

තවද වහා මෙම සිසු මර්ධනයත් වෘත්තීය සමිති මර්ධනයත් නතරකොට මෙම ගැටළු සඳහා සදාචාර සම්පන්න ලෙස සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් නොදෙන්නේ නම් සෑම ක්ෂේත්‍රයකම වෘත්තීය සමිති සමඟ ඒකාබද්ධව භීෂණයට හා මර්ධනයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවද ප්‍රකාශ කර සිටිමු.

ස්තූතියි.

මෙයට,
ඩී. ජේ. රාජකරුණා
කැඳවුම්කරු’

අනුෂා උපන්දිනේ දවසේ ආදරවන්තයා ගැන ඉඟියක් දෙයි.ඔයාලටත් කවුද කියලා හිතා ගන්න පුලුවන්ද බලන්න.

අනූෂා දමයන්ති යන්නේ රංගනයෙන් වගේම නර්ථනයෙන් රසික ආදරය දිනාගත්තු කලා චරිතයක්.
අනූෂගේ පසුගිය උපන්දිනය දවසේ ඇගේ පෙම්වතාගේ මුහුණ වැසී තිබෙන ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් වුණා.
මාධ්‍යයට හංගපු ඒ ආදරවන්තයා ගැනත් අනූෂගේ අලුත්ම විස්තර ගැනත් දැනගන්න වෙබ් ගොසිප් අපි අනූෂා එක්ක කතා කළා.

ඉතිං මොනවද අලුත්ම විස්තර..?
හම්… පසුගිය දවස් ටිකේනම් දෙරණ ස්ටාර් සිටි නිසා කාර්යබහුල වෙලා හිටියා.
මම භාරගත්ත නාට්‍ය දෙකක් තියෙනවා.. ඒ වගේ වැඩ කටයුතු කරනවා..

උපන් දිනේ දවසේ පෙම්වතාව හංගගෙන මලක් දෙන ෆොටෝ එකක් මාධ්‍යයට නිකුත් වුණා.. දැන් ඔහුව එක වහලක් යටට ගන්න කාලේ හරි නේද..?
මේ අවුරුද්දේ තමයි විවාහ වෙන්න හිතාගෙන හිටියේ.. ඒත් කාලය නැතිවුණා.
දැන් ඉතිං ලබන අවුරුද්දේ මුල හරියේ විවාහ උත්සවය ගන්න හිතාගෙන ඉන්නවා.
මම වැඩක් කරද්දි තව වැඩක් පටලවගන්නේ නෑ.. ඒ නිසා තිබුණු වැඩ ඉවර කරලම විවාහය ගැන හිතුවා..

ඒ වාසනාවන්තයා ගැන කිව්වොත්..?
හම්.. දැන්ම ඕනේ නෑ නේද..? ලංකරලා කිියමු..

විවාහයෙන් පස්සේ කලාවට සමුදෙනවද..?
නැහැ… මොකද මම ආදරේ කරන කෙනා කවදාවත් මට කලාවෙන් අයින් වෙන්න කිව්වේ නෑ. එයා කලාවට ආදරේ කරන කෙනෙක්.
ඉතිං මම හරිම වාසනාවන්තයි.

රංගන ක්ෂේත්‍රයේ ඉන්න හුඟක් අය බිස්නස් පටන් ගන්නවා. අනූෂට එහෙම අදහසක් නැද්ද..?
බිස්නස් එකක්නම් කරන්න හිතහිත හිටියා. ඒත් මේ අපේ අම්මා කැමති නෑනේ..
මගේ හදවතේනම් බිස්නස් එකක් තියෙනවා.

උපුටා ගැනීම sinhala.adaderana.lk